උබලා VPS වලට FastPanel දාලා තියෙනවා නම් අයින් කරපල්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    උබලා VPS වලට FastPanel දාලා තියෙනවා නම් අයින් කරපල්ලා

    උන්ගේ සයිට් එක හැක් වෙලා තියෙන්නේ

    කලින් තිබුණ සයිට් එක අයින් කරලා අලුත් සයිට් එකක් දාලා තියෙනේ දැන් එක පෙනුම හැක් වෙච සයිට් එකක් වගෙමයි

    උන් Update එකකුත් යවලා එකේ Backdoor එකක් තියෙනවා කියලා කියනවා reddit එකේ

    FastPanel දාපු ගොඩක් උන් වෙන ඒවාට මාරු වුනා කියලා කියන්නේ. මේ කෙස් එක නිසා

    මමනම් මේක දාලාම නෑ Hestiacp තමා Use කරන්නේ Free එකක් ඕනේ උනොත්


    1.png


    2.png


     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    උඹමනෙ ඔය ජරාව ප්‍රමෝට් කරේ
    ඔව් බන් Free දෙන දේවල් නිසා පොස්ට් දැම්මා මමත් මෙහෙම කෙස් එකක් වෙයි කියලා හිතුවේ නෑ
    හැබැයි මම Use කරේ නෑ බන් කිසි කෙනක් ට දාලා දීලා නැහැ Hestiacp තමා Free ඒවගෙන් හොදම මටනම්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,287
    8,738
    113
    ඔව් බන් Free දෙන දේවල් නිසා පොස්ට් දැම්මා මමත් මෙහෙම කෙස් එකක් වෙයි කියලා හිතුවේ නෑ
    හැබැයි මම Use කරේ නෑ බන් කිසි කෙනක් ට දාලා දීලා නැහැ Hestiacp තමා Free ඒවගෙන් හොදම මටනම්.
    එහෙම කියලා බේරෙන්න බැහැ නදුන්
    මගෙත් සර්වර් සේරටම උඹ කියපු නිසා දැම්මෙ

    එක සර්වරේකට හරි මොනවා හරි උනොත් අපි බලාගමුකෝ. ගෙදර එන්නෙ