ගැස්ට්‍රික් වලට Endoscope එක දාලා තියෙනවද උබලා ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?

    https://m.imdb.com/title/tt1467304/
     
    • Like
    Reactions: Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?
    umbata aniwa Dr. danne backside eken onna balapan
     
    • Like
    Reactions: Nadun26

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    ගැස්ට්‍රික් වලට අත් බෙහෙතක් කියන්නම් කැමති නම් කරලා බලපන්.

    කෝමාරිකා කොළ දෙක තුනක් අරගෙන ඒකෙ අර ජෙල් එක වගේ එක හැන්දකින් සුරලා ගන්න,
    ලාවට ලොදය තියෙන තැබිලි ගෙඩියක් අරන් එකේ වතුර ටික අර කෝමාරිකා ජෙල් එකට දාගන්න,
    ලොදයත් හොදට හැන්දකින් සුරලා දාගන්න.
    ඔය ටික බ්ලෙන්ඩර් එකක දාලා මික්ස් කරලා ගන්න ෆෘට් ජූස් හදනවා වගේ.
    ඕක මික්ස් වෙලා බොන්න පුළුවන් ගානට ආවම බීලා දාන්න. පොඩි අප්පිරියා ගතියක් දැනෙන්න පුළුවන් සමහරුන්ට, ඒත් ඇදලා දාන්න.

    ** ඕක මට කියලා දුන්නේ දෙමල මනුස්සයෙන්. මට ගැස්ට්‍රික් නෑ හැබැයි තියෙන අයට ඕක කියලා දීලා තියෙනවා. සෑහෙන්න අමාරු වෙන කෙනෙක් ඔහොම දෙපාරක් බීලා තිබුනා, එයාට සැහෙන්න අඩු උනා කියලා කිව්වා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,253
    113
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?
    එන්ඩෝස් දාන්නෙ නෑ හැම එකාටම හොස්ටිමෝ. අම්මටසිරි ව්3න්ඩම උනාම දානන්නේ.
     
    • Like
    Reactions: Nadun26

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    කටට දාන්නෙ Endoscope එක
    පුපට දාන්නෙ Colonoscope එක

    ඒක නිසා බය වෙන්න එපා වෙන එකෙක්ගෙ පුපට දාපු එක උඹේ කටට දාන්නෙ නැහැ, වෙන එකෙක් ගෙ කටට දාපු එකම තමයි උඹේ කටටත් දාන්නෙ ඒක හරියට ක්ලීන් කරලා HLD කියලා cleaning process එකක් තියනවා ඒක disinfection process එකක් ඒක නිසා බය නැතුව පලයන්. ඕකට උගුර තුවාල වෙන්නෙ නැහැ.(උඹට වෙන දේවල් ඇහුවට පස්සෙ එහෙම වෙයිද කියලා කියන්න බැහැ)
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Done this test about three times, with one test done under full anesthesia. The other two were normal endoscopic tests. You will be asked to not eat anything for about 12 hours. And you need to swallow that long tube too. It is not that painful, but you will feel discomfort after the tube entersthe stomach. The test done under full anesthesia was quite painful after gaining consciousness because doctors forcefully enter the tube, and that can cause small abrasions. But for you, doctors will prescribe normal tests, I think.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    328
    63
    beth deelath hari yanne nathi inna bari tharam ridena ewata thama endoscopy karanne ban, naththan ohe omeprazole tikak deela ewanawa.
     
    • Like
    Reactions: Nadun26

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Karala thiyanawa. Math boruwata baya Una. Prof madunil niriella kale. Baya wenna epa. Okkoma sterile karala thiyenne. Mulinma ugurata anasthisiya spray ekak karanawa. Ita passe danenne na aththatama. Gannakal danneth na
     
    • Like
    Reactions: Nadun26

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,776
    1
    11,101
    113
    Karala thiyanawa. Math boruwata baya Una. Prof madunil niriella kale. Baya wenna epa. Okkoma sterile karala thiyenne. Mulinma ugurata anasthisiya spray ekak karanawa. Ita passe danenne na aththatama. Gannakal danneth na
    ade math porawa channel kale.sikurada giye
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බය වෙන්න දෙයක් නැහැ, හොඳට ස්ටිරලයිස් කරලා ගන්නෙ. දානකොට නම් පොඩ්ඩක් අවුල් ඒත් තුවාල එන්නෙ නැහැ. රිදෙන්නෙ නම් නෑ. මේකෙ උන් කියන කතා වලට බය වෙන්න එපා. ලෙඩ බෝවෙන්නෙ නැහැ

    මාසෙකට පොඩි ගාණක් හරි දාලා ඉන්ශුවරන්ස් එකක් දාලා තියාගන්න අම්මත් කවර් වෙන විදියට. SLIC නම් වඩා හොඳයි උන්ගෙ කාඩ් එකෙන් එවෙලෙ ගෙවලා එලියට එන්න පුළුවන්. ලොකු ලෙඩ නැති වෙලාවෙ දාගන්න. රජයෙ ඒවයෙ නහිනවට වඩා හොඳයි. වැඩිය ඕන නෑ ලක්ශ දහයෙ කවර් එකක් දාගත්තනම් ඇති දෙන්නට පහ පහ, මම දැක්කා මාසෙට රු 5000ටත් තියෙනවා. ලෙඩ දුකක් නැති උනොත් කවද හරි මැචුවර් වෙන ගාණ ලැබෙනවනෙ. අඩුම ප්‍රිමියම් එකක් දාගන්න මෙඩිකල් විතරක්. මාස 3න් පස්සෙ මම දන්න තරමින් එන්ඩස්කොපි වලට ගෙවනවා
    ආ සමලිංගික ජින්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    කොචින් යන්න ලෑස්ති
    අප්පා සිරාද? කේරල මසාලා ටිකකුයි හොඳවායින් සැෆරෝන් ජුණ්ඩකුයි ඇන්න එන්ඩ, දෙමළ ඣුන්ඩක් මන්දො කරගන්න ඇහැකි නම් මෙතාර් බසාර් (බ්‍රෝඩ්වේ බසාර්) බහින්ඩ අඩුවට ගතෑකි කේවල් කරලා.

    සෙන්ටර් මෝල් එකේ දෙවෙනි තට්ටුවෙ ලංකාවෙ දෙමළු කරන කඩ තියේ උන්ට සිංහල පුළුවන් අහුවෙන්ඩ එපා
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    බය වෙන්න දෙයක් නැහැ, හොඳට ස්ටිරලයිස් කරලා ගන්නෙ. දානකොට නම් පොඩ්ඩක් අවුල් ඒත් තුවාල එන්නෙ නැහැ. රිදෙන්නෙ නම් නෑ. මේකෙ උන් කියන කතා වලට බය වෙන්න එපා. ලෙඩ බෝවෙන්නෙ නැහැ

    මාසෙකට පොඩි ගාණක් හරි දාලා ඉන්ශුවරන්ස් එකක් දාලා තියාගන්න අම්මත් කවර් වෙන විදියට. SLIC නම් වඩා හොඳයි උන්ගෙ කාඩ් එකෙන් එවෙලෙ ගෙවලා එලියට එන්න පුළුවන්. ලොකු ලෙඩ නැති වෙලාවෙ දාගන්න. රජයෙ ඒවයෙ නහිනවට වඩා හොඳයි. වැඩිය ඕන නෑ ලක්ශ දහයෙ කවර් එකක් දාගත්තනම් ඇති දෙන්නට පහ පහ, මම දැක්කා මාසෙට රු 5000ටත් තියෙනවා. ලෙඩ දුකක් නැති උනොත් කවද හරි මැචුවර් වෙන ගාණ ලැබෙනවනෙ. අඩුම ප්‍රිමියම් එකක් දාගන්න මෙඩිකල් විතරක්. මාස 3න් පස්සෙ මම දන්න තරමින් එන්ඩස්කොපි වලට ගෙවනවා
    Machan meka hariyatama gewanwada umba dalada tiyenne
     
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Machan meka hariyatama gewanwada umba dalada tiyenne
    මම SLIC දාලා තියෙන එකෙන් නම් ගෙව්වා ප්‍රීමියම් එක 15යි ගාණක් පවුලෙ තුන්දෙනාට, මෙඩිකල් විතරයි. ලොකු දේකට ක්ලේම් කලේ නම් නෑ තාම. ඩෙන්ටල් නම් ගෙව්වා වයිෆ්ගෙ නර්ව් ෆිලින් එකක් ඩෙන්ටල් කවර් එකේ දාගන්න ඕනද කොහෙද මගෙ තියෙනව. සම්පූර්ණ ගාණ ගෙව්වා (ලොකු මුදලක් නොවේ)
     
    • Like
    Reactions: Phonemy and Nadun26

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම කුණු බිත්තර පාන් එකක් කාල මාසයක් විතර චූ එක්ක ලේ ගියා.
    දොස්තර කිව්වා අහවල් එකෙන් camera එකක් දාලා බලන්න ඕනේ කියලා. මම ගියේ නෑ.
    මම වයසට ගියාම හෝ මොකක් හරි වෙලා එක්තැන් වෙන්න උනොත් නම් ජීවත් වෙන්නේ නෑ. කෝමත් මැරෙන එකේ අඳන් උඩ රීගෙන අනිත් උන්ටත් වදයක් වෙලා මැරෙන්න ඕනේ නෑනේ.. 🧐
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ ඔය එක එක මගුල් කල්පනා කරන්න එපා බන් ඒකත් හේතු වෙනව ස්ට්‍රෙස් වෙලා ගෑස්ටික් වැඩි වෙන්න.. සුවපත් වේවා!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ගැස්ට්‍රික් වලට අත් බෙහෙතක් කියන්නම් කැමති නම් කරලා බලපන්.

    කෝමාරිකා කොළ දෙක තුනක් අරගෙන ඒකෙ අර ජෙල් එක වගේ එක හැන්දකින් සුරලා ගන්න,
    ලාවට ලොදය තියෙන තැබිලි ගෙඩියක් අරන් එකේ වතුර ටික අර කෝමාරිකා ජෙල් එකට දාගන්න,
    ලොදයත් හොදට හැන්දකින් සුරලා දාගන්න.
    ඔය ටික බ්ලෙන්ඩර් එකක දාලා මික්ස් කරලා ගන්න ෆෘට් ජූස් හදනවා වගේ.
    ඕක මික්ස් වෙලා බොන්න පුළුවන් ගානට ආවම බීලා දාන්න. පොඩි අප්පිරියා ගතියක් දැනෙන්න පුළුවන් සමහරුන්ට, ඒත් ඇදලා දාන්න.

    ** ඕක මට කියලා දුන්නේ දෙමල මනුස්සයෙන්. මට ගැස්ට්‍රික් නෑ හැබැයි තියෙන අයට ඕක කියලා දීලා තියෙනවා. සෑහෙන්න අමාරු වෙන කෙනෙක් ඔහොම දෙපාරක් බීලා තිබුනා, එයාට සැහෙන්න අඩු උනා කියලා කිව්වා.
    කෝමාරිකා හූරනකොට පොත්තයි මදයයි අතර තියෙනව ලා කහපාටට කොටසක්. ඒක මික්ස් වෙන්න බෑ. කැන්සර් ප්‍රොපටිස් තියෙනව.