ගැස්ට්‍රික් වලට Endoscope එක දාලා තියෙනවද උබලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඕක එන එන එකාගෙ 🍑 දානව කටෙත් දානව බ්න්. 🤢🤑
    ජරාවක් තමා නේ හැම එකාගෙම දාලා හොදලා දුන්නත් , උගේ තියෙන ලෙඩ ටික අපිට බෝ වෙනවා නේද එකෙන්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    ඕක එන එන එකාගෙ 🍑 දානව කටෙත් දානව බ්න්. 🤢🤑
    Yes. Ubata කලින් එකාගේ කොහෙන්ද දාන්නේ කියන එක මත තමා ඔයාට හම්බෙන එකස්පිරියන්ස් එක තීරණය වෙන්නේ
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?
    Yes. Hiriwatenna behethak spray karnaewa mouth ekata. Doctor ita pasee obanawa bate mouth ekata. mulin ridenewa passe awulak naha.
     
    • Like
    Reactions: Nadun26

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    අවුලක්ම නෑ...උගුරට spray ඵකක් ගහනවා..ඒත් ඉතිං නුහුරු ගතිය නිසා ඔක්කාරෙට වගේ ඵනවා අැස් වලින් කදුළු පනින්නම..ඔච්චර බය නම් sedation endoscopy ඵකක් කරගන්න...හැබැයි ඵහෙම කරොත් කවුරුහරි ගෙදර ඵක්කන් යන්න ඉන්න ඕන..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Yes. Ubata කලින් එකාගේ කොහෙන්ද දාන්නේ කියන එක මත තමා ඔයාට හම්බෙන එකපිරියන්ස් එක තීරණය වෙන්නේ
    කලින් එකාට HIV තිබ්බොත් මට කෙලවෙනවා නේද ?
    Yes. Hiriwatenna behethak spray karnaewa mouth ekata. Doctor ita pasee obanawa bate mouth ekata. mulin ridenewa passe awulak naha.
    එහෙමද ඇදලා ගන්නකොට රෙදෙනවද බන් ?
    ඕක දාලා තුවලා වෙනවාද ? කනකොට බොනකොට රෙදෙනවා ද ?
     
    • Haha
    Reactions: vito

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    Ow mage eka parak damma. Bade thuwala athi kiyala hithala damme, but monath tibbe na.

    Ugurata hiri watenna bethak spray karanawa. Habai oka uguren pallehata yawanna hena gemak denawa. Usually surgeon kenek karanne oka.

    Eta passe ubata lawata therenawa bate aga athule yanawa. Nurse la allan inne dagalanawata. Winadi 10-15 wage giya okkotama

    Iwara unama kanna bari seen ekak tiye paya 12 wage yanakan. Ugura ridenawa
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.
    ඉතින් බං දැන් endoscope එක දානවා කිව්වේ කව්ද? හොඳටම හොඳයි නම් ප්‍රශ්නේ ඉවරයි නේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Ow mage eka parak damma. Bade thuwala athi kiyala hithala damme, but monath tibbe na.

    Ugurata hiri watenna bethak spray karanawa. Habai oka uguren pallehata yawanna hena gemak denawa. Usually surgeon kenek karanne oka.

    Eta passe ubata lawata therenawa bate aga athule yanawa. Nurse la allan inne dagalanawata. Winadi 10-15 wage giya okkotama

    Iwara unama kanna bari seen ekak tiye paya 12 wage yanakan. Ugura ridenawa
    අම්මෝ මටනම් පන යයි ඕක දාන්න ගිහින් බයේ
    අනුරාධපුරේ දොස්තර ලා බයයි ගෑවත් හුරතල් වෙන්න එපා එළියේ තව ලෙඩ්ඩු ඉන්නවා කියල සැර කර කර වැඩේ කරන්නේ මම ඇස් වලට කනට බෙහෙත් ගන්න ගිහින් ඉස්සර ඔහොම කතා අහාගත්තා උන්ගෙන්.

    ඉතින් බං දැන් endoscope එක දානවා කිව්වේ කව්ද? හොඳටම හොඳයි නම් ප්‍රශ්නේ ඉවරයි නේ
    නැහැ බන් ඉදලා හිටලා හැදෙන නිසා චැනල් කරලා ගන්න හිතුනා බෙහෙත් මට එත් යන්න බයයි අරක දාන නිසා එකයි ඇහුවේ
    ------ Post added on Aug 31, 2025 at 7:30 PM
     
    • Like
    Reactions: clumsyhulk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    චැනල් කරන දොස්තර, හොස්පිට්ල් එක අනුව කරන පරීක්ශනේ වෙනස් වෙනව...

    ගොඩක් අය හොස්පිට්ල් එකට හම්බුකරලදෙන්න එන්ඩොස්කොපි ලියනව, හැබැයි ඇති වැඩකුත් නෑ. අපේ තාත්තගෙ එන්ඩොස්කොපි කෙරුව...
    බේතුත් දුන්න. අන්තිමට ලෙඩේ වෙන එකක්.
    හරි ලෙඩේ අහුවුනේ ct ස්කෑන් එකකින්..

    මොන පරීක්ශනේටත් වඩා වැදගත් වෙන්නෙ, චැනල් කරන දොස්තරගෙ හැකියාව තමයි...

    තව දෙයක්,
    නදුන්ගෙ විශය ගත්තම,
    දොස්තර මොන විකාරයක් නටයිද කියල කලින් කියන්න බෑ...
    මොකද,
    "මටමයි වෙන්නෙ EP-2356"
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අම්මෝ මටනම් පන යයි ඕක දාන්න ගිහින් බයේ
    අනුරාධපුරේ දොස්තර ලා බයයි ගෑවත් හුරතල් වෙන්න එපා එළියේ තව ලෙඩ්ඩු ඉන්නවා කියල සැර කර කර වැඩේ කරන්නේ මම ඇස් වලට කනට බෙහෙත් ගන්න ගිහින් ඉස්සර ඔහොම කතා අහාගත්තා උන්ගෙන්.

    නැහැ බන් ඉදලා හිටලා හැදෙන නිසා චැනල් කරලා ගන්න හිතුනා බෙහෙත් මට එත් යන්න බයයි අරක දාන නිසා එකයි ඇහුවේ
    ------ Post added on Aug 31, 2025 at 7:30 PM
    බය වෙන්න දෙයක් නැහැ, හොඳට ස්ටිරලයිස් කරලා ගන්නෙ. දානකොට නම් පොඩ්ඩක් අවුල් ඒත් තුවාල එන්නෙ නැහැ. රිදෙන්නෙ නම් නෑ. මේකෙ උන් කියන කතා වලට බය වෙන්න එපා. ලෙඩ බෝවෙන්නෙ නැහැ

    මාසෙකට පොඩි ගාණක් හරි දාලා ඉන්ශුවරන්ස් එකක් දාලා තියාගන්න අම්මත් කවර් වෙන විදියට. SLIC නම් වඩා හොඳයි උන්ගෙ කාඩ් එකෙන් එවෙලෙ ගෙවලා එලියට එන්න පුළුවන්. ලොකු ලෙඩ නැති වෙලාවෙ දාගන්න. රජයෙ ඒවයෙ නහිනවට වඩා හොඳයි. වැඩිය ඕන නෑ ලක්ශ දහයෙ කවර් එකක් දාගත්තනම් ඇති දෙන්නට පහ පහ, මම දැක්කා මාසෙට රු 5000ටත් තියෙනවා. ලෙඩ දුකක් නැති උනොත් කවද හරි මැචුවර් වෙන ගාණ ලැබෙනවනෙ. අඩුම ප්‍රිමියම් එකක් දාගන්න මෙඩිකල් විතරක්. මාස 3න් පස්සෙ මම දන්න තරමින් එන්ඩස්කොපි වලට ගෙවනවා
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    බත් කැඳ බොන්න gastric වලට හොඳයි .....

    තෙල් කෑම, මිරිස් දාල කන එක, නවත්තන්න.... බඩගින්නෙ ඉන්න එපා .. වෙලාවට කන්න ...
    Stress එකටත් gastric එනව
     
    • Like
    Reactions: Nadun26