ගැස්ට්‍රික් වලට Endoscope එක දාලා තියෙනවද උබලා ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?
    කොලඹ ඩර්ඩන්ස් එකට විතරක් එන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. සුපිරි . උගුරෙන් යවන්නේ කිසිම රිදිල්ලක් නෑ බන්. ලේසියෙන් නම්බරයක් ගන්න බෑ. නම්බර් ඉෂු කරන්නේ එක දවසකට. හොස්පිටල් එකෙන් කතා කරලා අහගන්න. ගැස්ටර්නලොජි සම්බන්ධ ඩොකෙක්.

    ජරාවක් තමා නේ හැම එකාගෙම දාලා හොදලා දුන්නත් , උගේ තියෙන ලෙඩ ටික අපිට බෝ වෙනවා නේද එකෙන්
    යකෝ එහෙමනම් ලොවෙත් උඹට කිසිම ඔපරේෂන් එකකට ඉන්න බෑ. ඒවා කෙමිකල් දාලා ක්ළින් කරනවා. උඹඨ කියලා වෙනම මැෂින් එකක් උන් ගන්නෑ.. මගේ පස්ස ඇතුලට බටයක් දාලා . බඩවැල් බැලුවා. ඒතකොට අනික් උන්ගේ පුපේ ගහපු එක මගෙත් ගහනවා. උණ් ඒවා කලින් සුද්ද කරනවා. යකෝ .. කෙමිකල් දාලා
    ------ Post added on Sep 1, 2025 at 1:41 AM
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තෙලුත් නෙමේ මිරිස් කන එක නවත්තපන්
    වැඩේ ගොඩ
    මට ලංකාදෙි හැමදාම ගෑස්
    මෙහෙදි නෑ.මොකද මෙහෙ මිරිස් නමටවත් නෑ. බෙල්පෙපර් සැර නෑනේ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගැස්ට්‍රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.

    ඒ පාර සාමන්‍ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.

    ගැස්ට්‍රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.

    උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?

    මගේ අත්දැකිම්
    මන් වෙන ලෙඩක්ට ගත්තේ හැඹැයි මට තිබ්බ ගැස්ටික් ගතිය හොදටම අඩු උනා
    ගැස්‍රයිටිස් වලටත් බෙහෙත් දෙන්වා
    මාස දෙකක් වගෙ යනකොට අඩු වෙන්ව හොදටම
    මට හොද උනා නිසා recommend කරන්න පුලුවන්
    බෙහෙත් සියල්ල සල්ලි දිලා ගන්න පුලුවන් තියන්නෙ වෙලවට බොන එක.

    https://www.facebook.com/profile.php?id=100081508570512
     
    • Like
    Reactions: Nadun26

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,807
    26,148
    113
    කටට දාන්නෙ Endoscope එක
    පුපට දාන්නෙ Colonoscope එක

    ඒක නිසා බය වෙන්න එපා වෙන එකෙක්ගෙ පුපට දාපු එක උඹේ කටට දාන්නෙ නැහැ, වෙන එකෙක් ගෙ කටට දාපු එකම තමයි උඹේ කටටත් දාන්නෙ ඒක හරියට ක්ලීන් කරලා HLD කියලා cleaning process එකක් තියනවා ඒක disinfection process එකක් ඒක නිසා බය නැතුව පලයන්. ඕකට උගුර තුවාල වෙන්නෙ නැහැ.(උඹට වෙන දේවල් ඇහුවට පස්සෙ එහෙම වෙයිද කියලා කියන්න බැහැ)
    ඒ සාමාන්‍ය උන්ටනෙ, මූ ගියොත් 💯 ශුවර් පුකට දාපු එකක් කටට දාලා, ගූ කෑලි කැවිලා , සෙප්සිස් හදාගෙන, ඇටෙන්ඩන් පුකේ ඇරලා, නර්ස්, ඩොක්ට ඔක්කොම එකතුවෙලා ඉතිරි දත් ටිකත් කඩලා තමා ගෙදර යවන්නෙ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    ඒ සාමාන්‍ය උන්ටනෙ, මූ ගියොත් 💯 ශුවර් පුකට දාපු එකක් කටට දාලා, ගූ කෑලි කැවිලා , සෙප්සිස් හදාගෙන, ඇටෙන්ඩන් පුකේ ඇරලා, නර්ස්, ඩොක්ට ඔක්කොම එකතුවෙලා ඉතිරි දත් ටිකත් කඩලා තමා ගෙදර යවන්නෙ
    ඊට අමතරව ඕකෙ කෑල්ලක් බඩේ හිර වීම, ඩොස්තර එලකිරියෙ එකෙක් වීම, මුගෙන් වැඩිපුර සල්ලි ගැනීම. ඇටෙන්ඩන් කෙනෙක්ගෙන් ගුටිකෑම, Endoscope කල නිසා ගෙවල් අයිතිකාරය කුලිය වැඩිකිරීම, Endoscope කල නිසා එලකිරියෙ උන් මුගේ බිස්නස් කැඩීම සහ අවසානෙට Endoscope කල නිසා මම එලකිරියෙ යනවා වගේ ත්‍රෙඩ් එකක් වැටිම වගේ දේවල් වෙන්න පුලුවන්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මගෙන් endoscopy එකක් කළා ගිය අවුරුද්දේ ඒම අවුලක් නෑ බං. උඹට රිදෙන්නේ නෑ අමුතුවට දැනෙනවා ඉතින් උගුරෙන් මුලින් යනකොට අර spray කලාට. ඒත් ටිකක් දැනෙන්නේ අයෙත් බටේ ගන්නකොට එතකොට ඔක්කාරේ වගේ වෙනව. වෙන රිදෙන seen නැහැ. බයවෙන්නේ නැතුව relax එකේ ඉඳපන් එතකොට ඒ දැනෙන පොඩි එකත් වැඩිය දැනෙන්නේ නෑ
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    මගෙන් endoscopy එකක් කළා ගිය අවුරුද්දේ ඒම අවුලක් නෑ බං. උඹට රිදෙන්නේ නෑ අමුතුවට දැනෙනවා ඉතින් උගුරෙන් මුලින් යනකොට අර spray කලාට. ඒත් ටිකක් දැනෙන්නේ අයෙත් බටේ ගන්නකොට එතකොට ඔක්කාරේ වගේ වෙනව. වෙන රිදෙන seen නැහැ. බයවෙන්නේ නැතුව relax එකේ ඉඳපන් එතකොට ඒ දැනෙන පොඩි එකත් වැඩිය දැනෙන්නේ නෑ
    අනික ඒක මේ ඉස්ලෝන් බටයක් නෙමෙයි. ජෙල් එකක් ගාලා. පොඩි බටයක් යවන්නේ ෆෙලික්සිබල් . අනිවාර්යෙන් අක්මාවේ පේන්නැති ඒරියාස් බලන්න යූස් කරනවා. ඩොක්ටර් කියලත් කරේ නැත්තනම් සොරිම තමයි
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ගු රහක් වගේ එන්න පුළුවන් කලින් කෙනාගේ පුපට දාල නම් තිබ්බේ.

    හැබැයි පට්ට ලස්සන සෙක්සි කෑල්ලක් නම් අවුලක් නැතිවෙයි , ( නගින්නත් ඉඩ තියනවා සමහරුන්ට )
     
    • Like
    Reactions: Nadun26

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,016
    113
    මෙන්න මෙතන...
    ගු රහක් වගේ එන්න පුළුවන් කලින් කෙනාගේ පුපට දාල නම් තිබ්බේ.

    හැබැයි පට්ට ලස්සන සෙක්සි කෑල්ලක් නම් අවුලක් නැතිවෙයි , ( නගින්නත් ඉඩ තියනවා සමහරුන්ට )
    @AnuradhaRa
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and FALL3N

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උදේට දියබත් කන්න. බෙලිකොලබොන්න, ගැට තම්බල බොන්න
    උදේට නැගිටිනකොට දවල් 12 බන් ඊට පස්සේ කන්නේ 3 ට වගේ
    ඉස්සර බෙලිකොල බිව්වා දැන් හොයගන්න නැහැනේ.
    චැනල් කරන දොස්තර, හොස්පිට්ල් එක අනුව කරන පරීක්ශනේ වෙනස් වෙනව...

    ගොඩක් අය හොස්පිට්ල් එකට හම්බුකරලදෙන්න එන්ඩොස්කොපි ලියනව
    මේක ඇත්ත, මම කලින් කන කසනවට ගිහින් උන් මට ශ්‍රවන පරීක්ෂණයක් කරන්න කිව්වා කන අහන්නේ නැත්තම් නේ එක කරන්න ඕනේ මම කරේ නැහැ වෙන කෙනක් ගෙන් අය බෙහෙත් ගත්තා.
    බය වෙන්න දෙයක් නැහැ, හොඳට ස්ටිරලයිස් කරලා ගන්නෙ. දානකොට නම් පොඩ්ඩක් අවුල් ඒත් තුවාල එන්නෙ නැහැ. රිදෙන්නෙ නම් නෑ. මේකෙ උන් කියන කතා වලට බය වෙන්න එපා. ලෙඩ බෝවෙන්නෙ නැහැ
    හරි
    මාසෙකට පොඩි ගාණක් හරි දාලා ඉන්ශුවරන්ස් එකක් දාලා තියාගන්න අම්මත් කවර් වෙන විදියට. SLIC නම් වඩා හොඳයි උන්ගෙ කාඩ් එකෙන් එවෙලෙ ගෙවලා එලියට එන්න පුළුවන්. ලොකු ලෙඩ නැති වෙලාවෙ දාගන්න. රජයෙ ඒවයෙ නහිනවට වඩා හොඳයි. වැඩිය ඕන නෑ ලක්ශ දහයෙ කවර් එකක් දාගත්තනම් ඇති දෙන්නට පහ පහ, මම දැක්කා මාසෙට රු 5000ටත් තියෙනවා. ලෙඩ දුකක් නැති උනොත් කවද හරි මැචුවර් වෙන ගාණ ලැබෙනවනෙ. අඩුම ප්‍රිමියම් එකක් දාගන්න මෙඩිකල් විතරක්. මාස 3න් පස්සෙ මම දන්න තරමින් එන්ඩස්කොපි වලට ගෙවනවා
    දෙන්නටම ද රු 5000/- ? මේක හොදයි මම බලන්නම්. thank you කිව්වට මේ ගැන
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    මම දන්න girl කෙනෙකුට මේ දෙකම කරා.. කටින් දාපු එකට කලින් හෝ පස්සේ එහෙම නැත්තන් පෙර පසු අවස්ථා දෙකේදීම (මට හරියටම මතක නෑ) මොකක් හරි බොන්න දුන්නා කිව්වා.. milo පාට එකක් නමුත ඒ රස නෙවෙයි.
    පිටිපස්සෙන් දාන්න කලින් ඇඳක හාන්සි වෙලා වකුටු වෙන්න කියල පස්සෙන් දියරයක් වගේ දෙයක් ඇතුල් කරල වි.15 ඉඳල ටොයිලට් යන්න කියලා බඩ සුද්ධ වෙන්න.
    ඊට පස්සේ ඇඳුම් ගලවලා අර ඉස්සරිහින් දාල පිටිපස්ස ඇරිච්ච කෝට් එක වගේ එක ඇඳල එක්කන් ගිහින් ඇඳේ හාන්සි වෙලා වකුටු වුනාම අර කැමරාව ඇතුල් කරාලු. දොස්තර ලෙඩා ඇතුලු කාර්ය මණ්ඩලය ඔක්කොටම කැමරාවේ video එක පේනවා ලු.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    බත් කැඳ බොන්න gastric වලට හොඳයි .....

    තෙල් කෑම, මිරිස් දාල කන එක, නවත්තන්න.... බඩගින්නෙ ඉන්න එපා .. වෙලාවට කන්න ...
    Stress එකටත් gastric එනව
    මට සාමාන්‍ය වශයෙන් තිබුණා හැමදාම ලොකු අවුලක් තිබුනේ නැහැ පාන් කෑවා වැඩි වුණා , තව Customers ලා වගයක් ඉන්නවා Stress එක වැඩි කරන එයාලා එක්ක වැඩ කරලා වැඩිම වුණා ලෙඩේ ගොඩක් දවස් වලට Stress එක වැඩි කරනවා සමහර Customers ලා. ඉවසීමෙන් කරනකොට එක පිට කරන්න බැරි වුනාම ඕක වෙනවා මට.
    ගැස්ට්‍රික් වලට අත් බෙහෙතක් කියන්නම් කැමති නම් කරලා බලපන්.

    කෝමාරිකා කොළ දෙක තුනක් අරගෙන ඒකෙ අර ජෙල් එක වගේ එක හැන්දකින් සුරලා ගන්න,
    ලාවට ලොදය තියෙන තැබිලි ගෙඩියක් අරන් එකේ වතුර ටික අර කෝමාරිකා ජෙල් එකට දාගන්න,
    ලොදයත් හොදට හැන්දකින් සුරලා දාගන්න.
    ඔය ටික බ්ලෙන්ඩර් එකක දාලා මික්ස් කරලා ගන්න ෆෘට් ජූස් හදනවා වගේ.
    ඕක මික්ස් වෙලා බොන්න පුළුවන් ගානට ආවම බීලා දාන්න. පොඩි අප්පිරියා ගතියක් දැනෙන්න පුළුවන් සමහරුන්ට, ඒත් ඇදලා දාන්න.

    ** ඕක මට කියලා දුන්නේ දෙමල මනුස්සයෙන්. මට ගැස්ට්‍රික් නෑ හැබැයි තියෙන අයට ඕක කියලා දීලා තියෙනවා. සෑහෙන්න අමාරු වෙන කෙනෙක් ඔහොම දෙපාරක් බීලා තිබුනා, එයාට සැහෙන්න අඩු උනා කියලා කිව්වා.
    හරි
    එන්ඩෝස් දාන්නෙ නෑ හැම එකාටම හොස්ටිමෝ. අම්මටසිරි ව්3න්ඩම උනාම දානන්නේ.
    හරි
    කටට දාන්නෙ Endoscope එක
    පුපට දාන්නෙ Colonoscope එක

    ඒක නිසා බය වෙන්න එපා වෙන එකෙක්ගෙ පුපට දාපු එක උඹේ කටට දාන්නෙ නැහැ, වෙන එකෙක් ගෙ කටට දාපු එකම තමයි උඹේ කටටත් දාන්නෙ ඒක හරියට ක්ලීන් කරලා HLD කියලා cleaning process එකක් තියනවා ඒක disinfection process එකක් ඒක නිසා බය නැතුව පලයන්. ඕකට උගුර තුවාල වෙන්නෙ නැහැ.(උඹට වෙන දේවල් ඇහුවට පස්සෙ එහෙම වෙයිද කියලා කියන්න බැහැ)
    හරි මචන්
    Done this test about three times, with one test done under full anesthesia. The other two were normal endoscopic tests. You will be asked to not eat anything for about 12 hours. And you need to swallow that long tube too. It is not that painful, but you will feel discomfort after the tube entersthe stomach. The test done under full anesthesia was quite painful after gaining consciousness because doctors forcefully enter the tube, and that can cause small abrasions. But for you, doctors will prescribe normal tests, I think.
    ඔව් සිහිය නැති කරලා දාන එක අවදානම් උන් මොනවා කරයි ද දන්නේ නැහැනේ සිහිය නැති කරලා සිහිය අවාට පස්සේ ඊට වඩා බයානකයි.
    thank you
    beth deelath hari yanne nathi inna bari tharam ridena ewata thama endoscopy karanne ban, naththan ohe omeprazole tikak deela ewanawa.
    එහෙම කරනවා නම් හොදයි
    Karala thiyanawa. Math boruwata baya Una. Prof madunil niriella kale. Baya wenna epa. Okkoma sterile karala thiyenne. Mulinma ugurata anasthisiya spray ekak karanawa. Ita passe danenne na aththatama. Gannakal danneth na
    හරි මම Chat GPT ඇහුවා ඌ එහෙම කිව්වේ.
    මම කුණු බිත්තර පාන් එකක් කාල මාසයක් විතර චූ එක්ක ලේ ගියා.
    දොස්තර කිව්වා අහවල් එකෙන් camera එකක් දාලා බලන්න ඕනේ කියලා. මම ගියේ නෑ.
    මම වයසට ගියාම හෝ මොකක් හරි වෙලා එක්තැන් වෙන්න උනොත් නම් ජීවත් වෙන්නේ නෑ. කෝමත් මැරෙන එකේ අඳන් උඩ රීගෙන අනිත් උන්ටත් වදයක් වෙලා මැරෙන්න ඕනේ නෑනේ.. 🧐
    ලෙඩ හැදුනාම ඕනේ නැහැ නේද බන් ලෝකේ කොචර දියණු උනත් විදවලා බෙහෙත් කරන ක්‍රම තියෙන්නේ තාම.
    උබ ඔය එක එක මගුල් කල්පනා කරන්න එපා බන් ඒකත් හේතු වෙනව ස්ට්‍රෙස් වෙලා ගෑස්ටික් වැඩි වෙන්න.. සුවපත් වේවා!
    හරි

    කොලඹ ඩර්ඩන්ස් එකට විතරක් එන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. සුපිරි . උගුරෙන් යවන්නේ කිසිම රිදිල්ලක් නෑ බන්. ලේසියෙන් නම්බරයක් ගන්න බෑ. නම්බර් ඉෂු කරන්නේ එක දවසකට. හොස්පිටල් එකෙන් කතා කරලා අහගන්න. ගැස්ටර්නලොජි සම්බන්ධ ඩොකෙක්.
    දැනට අමාරුවක් නැහැ අය ඕනේ උනොත් බලන්නම් බන් thank you

    යකෝ එහෙමනම් ලොවෙත් උඹට කිසිම ඔපරේෂන් එකකට ඉන්න බෑ. ඒවා කෙමිකල් දාලා ක්ළින් කරනවා. උඹඨ කියලා වෙනම මැෂින් එකක් උන් ගන්නෑ.. මගේ පස්ස ඇතුලට බටයක් දාලා . බඩවැල් බැලුවා. ඒතකොට අනික් උන්ගේ පුපේ ගහපු එක මගෙත් ගහනවා. උණ් ඒවා කලින් සුද්ද කරනවා. යකෝ .. කෙමිකල් දාලා
    ------ Post added on Sep 1, 2025 at 1:41 AM
    ඔව් එහෙම Clean කරනවා කියලා දන්නවා බන් , මම හිතුවේ නිකන් වතුරෙන් හෝදලා දානවා කියල ලෙඩ්ඩු ගොඩක් යනකොට පෝලිමට.
    තෙලුත් නෙමේ මිරිස් කන එක නවත්තපන්
    වැඩේ ගොඩ
    මට ලංකාදෙි හැමදාම ගෑස්
    මෙහෙදි නෑ.මොකද මෙහෙ මිරිස් නමටවත් නෑ. බෙල්පෙපර් සැර නෑනේ
    හ්ම්ම් ලගදි පාන් කාලා බන් ඇවිසුනේ
    මගේ අත්දැකිම්
    මන් වෙන ලෙඩක්ට ගත්තේ හැඹැයි මට තිබ්බ ගැස්ටික් ගතිය හොදටම අඩු උනා
    ගැස්‍රයිටිස් වලටත් බෙහෙත් දෙන්වා
    මාස දෙකක් වගෙ යනකොට අඩු වෙන්ව හොදටම
    මට හොද උනා නිසා recommend කරන්න පුලුවන්
    බෙහෙත් සියල්ල සල්ලි දිලා ගන්න පුලුවන් තියන්නෙ වෙලවට බොන එක.

    https://www.facebook.com/profile.php?id=100081508570512
    හරි
    මගෙන් endoscopy එකක් කළා ගිය අවුරුද්දේ ඒම අවුලක් නෑ බං. උඹට රිදෙන්නේ නෑ අමුතුවට දැනෙනවා ඉතින් උගුරෙන් මුලින් යනකොට අර spray කලාට. ඒත් ටිකක් දැනෙන්නේ අයෙත් බටේ ගන්නකොට එතකොට ඔක්කාරේ වගේ වෙනව. වෙන රිදෙන seen නැහැ. බයවෙන්නේ නැතුව relax එකේ ඉඳපන් එතකොට ඒ දැනෙන පොඩි එකත් වැඩිය දැනෙන්නේ නෑ
    හරි මචං thank you
    අනික ඒක මේ ඉස්ලෝන් බටයක් නෙමෙයි. ජෙල් එකක් ගාලා. පොඩි බටයක් යවන්නේ ෆෙලික්සිබල් . අනිවාර්යෙන් අක්මාවේ පේන්නැති ඒරියාස් බලන්න යූස් කරනවා. ඩොක්ටර් කියලත් කරේ නැත්තනම් සොරිම තමයි
    අක්මාව නමේ අමාශය වෙන්න ඕනේ බන්
    ------ Post added on Sep 1, 2025 at 2:16 PM
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    බය වෙන්න දෙයක් නැහැ, හොඳට ස්ටිරලයිස් කරලා ගන්නෙ. දානකොට නම් පොඩ්ඩක් අවුල් ඒත් තුවාල එන්නෙ නැහැ. රිදෙන්නෙ නම් නෑ. මේකෙ උන් කියන කතා වලට බය වෙන්න එපා. ලෙඩ බෝවෙන්නෙ නැහැ

    මාසෙකට පොඩි ගාණක් හරි දාලා ඉන්ශුවරන්ස් එකක් දාලා තියාගන්න අම්මත් කවර් වෙන විදියට. SLIC නම් වඩා හොඳයි උන්ගෙ කාඩ් එකෙන් එවෙලෙ ගෙවලා එලියට එන්න පුළුවන්. ලොකු ලෙඩ නැති වෙලාවෙ දාගන්න. රජයෙ ඒවයෙ නහිනවට වඩා හොඳයි. වැඩිය ඕන නෑ ලක්ශ දහයෙ කවර් එකක් දාගත්තනම් ඇති දෙන්නට පහ පහ, මම දැක්කා මාසෙට රු 5000ටත් තියෙනවා. ලෙඩ දුකක් නැති උනොත් කවද හරි මැචුවර් වෙන ගාණ ලැබෙනවනෙ. අඩුම ප්‍රිමියම් එකක් දාගන්න මෙඩිකල් විතරක්. මාස 3න් පස්සෙ මම දන්න තරමින් එන්ඩස්කොපි වලට ගෙවනවා
    more info about the insuarance please mchn....
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මම SLIC දාලා තියෙන එකෙන් නම් ගෙව්වා ප්‍රීමියම් එක 15යි ගාණක් පවුලෙ තුන්දෙනාට, මෙඩිකල් විතරයි. ලොකු දේකට ක්ලේම් කලේ නම් නෑ තාම. ඩෙන්ටල් නම් ගෙව්වා වයිෆ්ගෙ නර්ව් ෆිලින් එකක් ඩෙන්ටල් කවර් එකේ දාගන්න ඕනද කොහෙද මගෙ තියෙනව. සම්පූර්ණ ගාණ ගෙව්වා (ලොකු මුදලක් නොවේ)
    machn OPD bill claim karanna puluwand , mokakda oy damma policy eka
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    machn OPD bill claim karanna puluwand , mokakda oy damma policy eka
    Puluwan. Mama anan manan ellapuwa galawala medical only ekak hadawagatta. 15500k thun denatama. Kariyo habai medical ekak baluwa 1mil each thiye.
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    Puluwan. Mama anan manan ellapuwa galawala medical only ekak hadawagatta. 15500k thun denatama. Kariyo habai medical ekak baluwa 1mil each thiye.
    insurance eka danna kalin medical ekak balanawada bn
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    එහෙම ගෑස්ට්‍රයිටිස් එක පාරට බහින්න විදිහක් නෑ

    ඔය හාට් එටෑක් එකක් තියෙන්න ඇත්තේ

    මම කිව්වා තෝ නිදිමරද්දී
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    එහෙම ගෑස්ට්‍රයිටිස් එක පාරට බහින්න විදිහක් නෑ

    ඔය හාට් එටෑක් එකක් තියෙන්න ඇත්තේ

    මම කිව්වා තෝ නිදිමරද්දී
    මට පොඩි කාලේ ඉදලා තියෙනවා Digene කනවා බන් දැවිල්ල අඩු කරන්න
    මේ සැරේ එක ඇහුවේ නැහැ GAVISCON ගත්තා බෝතල් දෙකක් වගේ එකට ටිකක් අඩු වුණා
    පස්සේ බෙහෙත් ගත්තා පෙති වගයක් දුන්නා Rabeprazole කියලා එකට අඩු වුනා.