ලංකාවේ Starlink groups වල උන් බුරාගෙන පනින්නේ

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,369
    2,180
    113
    නදුනා ජීවිත කාලෙම කරන්නෙ හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකක් හොයන එක ඊට පස්සෙ වලට යනව
     
    • Haha
    Reactions: clumsyhulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදරකට විදුලිය, ජලය වගේ තමයි ඉන්ටනෙට් කියන්නෙ. හරියට වැඩ කරනවා නම් ඒවා ගැන කට්ටියට එකතුවෙලා වටවෙලා කතා කරන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: Bam

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,369
    2,180
    113
    ගෙදරකට විදුලිය, ජලය වගේ තමයි ඉන්ටනෙට් කියන්නෙ. හරියට වැඩ කරනවා නම් ඒවා ගැන කට්ටියට එකතුවෙලා වටවෙලා කතා කරන්න දෙයක් නෑ
    මුට යටිතල පහසුකම් ටික හරියට නෑනෙ තියෙන නල ලිදත් ගලවගෙන යනවනෙ 😌
     
    • Haha
    Reactions: topkollek