SLT Fiber බිල් ආපු අය බලන්න බිල් හරිද කියලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,472
    12,998
    113
    38
    හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,596
    2,191
    113
    🤍
    හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා
    Starlink gamu
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,838
    1
    18,011
    113
    −273.15°C
    හැමෝටම මෙහෙම අවුල් බිල් එවනවා නේද ? මම ඕනේ තරම් දැකලා තියෙනවා එක එක අය කියනවා බිල් වැඩි වෙලා කියලා මම SLT ගන්න හිතලා ගන්නේ නැත්තේ ඔය කෙස් එක නිසා
    ohoma hamadema hithuwoth nm wadak karanna wenne na.
    Mage dialog tv wala addon ekakata boruwata maasa gaanak thisse charge wela mama unta kiwwa.
    maasa 3 k da koheda bill aaweth na eeta passe. 😅
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,472
    12,998
    113
    38
    ohoma hamadema hithuwoth nm wadak karanna wenne na.
    Mage dialog tv wala addon ekakata boruwata maasa gaanak thisse charge wela mama unta kiwwa.
    maasa 3 k da koheda bill aaweth na eeta passe. 😅
    Dialog මට කරලා තිබුණා පැකේජ් Upgrade එකක් කරලා පරණ පැකේජ් එකටයි අලුත් එකටයි බිල් දෙකක් එවලා තිබුනා දවසක් E-mail එකක් ගහපු ගමන් වැඩි මුදල අඩු කළා. SLT එකේ මොන විදියෙන් කිව්වත් බලන්නේ නැහැ කියලා සමහරු කියනවා දැකලා තියෙනවා. බයයි බන් එහෙම වුණාම ගන්න Dialog අත ඇරලා SLT ගන්න ආසයි ඔය කෙස් එක නිසා මම තාම අවුලෙන් ඉන්නේ
     
    • Wow
    Reactions: Absolute Zero

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,648
    2,147
    113
    colombo
    මේ පාර බිල කියන්නේ මොකක්ද? මේ මාසේ බිල එන්නේ ලබන මාසේ මුලනේ. ගිය මාසේ බිල ආවේ මේ මාසේ මුල. ඒක ගෙවලත් ඉවරයි. 🤷‍♂️
    මට එන්නෙ E-Bill හැම මාසෙම 22-23
     
    • Like
    Reactions: kinkon