සල්ලි හොයන අයට දැනට තියෙන අලුත්ම තාක්ෂණය මොකද්ද

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,991
    4,570
    113
    colombo
    Crypto ---} Ai
    සීන් ඒකට මුලින්ම ගොඩ වුණු අය ගොඩේ ගොඩ ඒ වගේම තමයි.

    Airdrops bounty සීන් ඒකත් එහෙමයි.


    යූටියුබ් --- fb වැඩිය ජනප්‍රිය නැති කාලේ. ඒවායේ content creators ලා වුණු අය ගොඩ.

    Freelance කරන කොටත් අලුත් ගිග් අයිඩ්යා එකක් පාවිච්චි කරන අය හොදට මිල්ක් කරනවා. අන්තිමට අනෙක් වුන්ට රොඩ්ඩ ලැබෙන්නේ


    අන්න ඒ වගේ අපිට තියන අලුත් අවස්ථා ගැන කතා කරමුද. ???
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,975
    1
    21,697
    113
    35
    Spain
    උදේ එකෙක් දාල තිබ්බ මිලියන් විවුස් තියෙන ෂෝට්ස් ගැන. ඌ AI වලින් හදල තියෙන්නේ ඒවා.
     
    • Wow
    Reactions: KSPathirana

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,083
    4,118
    113
    18
    Bohitiya
    උබ කැමති Industry එකක් තොරා ගනින්. එකෙ global size එක බලපන්, Eg: porn industry : $47.15 billion
    උබ හිතපන් එක ලොකු කෙක් එකක් කියලා එකෙන් කන් හැන්දක් විතර සයිස් කෑල්ලක් කාපන්...
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,167
    1,299
    113
    උබ කැමති Industry එකක් තොරා ගනින්. එකෙ global size එක බලපන්, Eg: porn industry : $47.15 billion
    උබ හිතපන් එක ලොකු කෙක් එකක් කියලා එකෙන් කන් හැන්දක් විතර සයිස් කෑල්ලක් කාපන්...
    මරු example එක
     
    • Love
    Reactions: imback2008

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,486
    9,065
    113
    Crypto ---} Ai
    සීන් ඒකට මුලින්ම ගොඩ වුණු අය ගොඩේ ගොඩ ඒ වගේම තමයි.

    Airdrops bounty සීන් ඒකත් එහෙමයි.


    යූටියුබ් --- fb වැඩිය ජනප්‍රිය නැති කාලේ. ඒවායේ content creators ලා වුණු අය ගොඩ.

    Freelance කරන කොටත් අලුත් ගිග් අයිඩ්යා එකක් පාවිච්චි කරන අය හොදට මිල්ක් කරනවා. අන්තිමට අනෙක් වුන්ට රොඩ්ඩ ලැබෙන්නේ


    අන්න ඒ වගේ අපිට තියන අලුත් අවස්ථා ගැන කතා කරමුද. ???
    එහෙම එකක් නැහැ
    අද ඊයෙ යූටියුබ් කරලා සක්සස් උනු එවුන් ඉනනවා
    අද ඊයෙ youtube කරලා සක්සස් උනු එවුන් ඉන්නවා
    Freelance නං දැං ඉවරයිනේ.

    හැම ෆීල්ඩ් එකකටම මුලින් එන එවුන් ඉන්නවා පස්සෙ එන එවුන් ඉන්නවා
    දෙගොල්ලොම සක්සස් වෙනවා

    මුලින් කම්පෙටිශන් එක අඩු නිසා වාසියක් තියනවා
     
    • Like
    Reactions: Valar_Morghulis

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,668
    10,186
    113
    Crypto ---} Ai
    සීන් ඒකට මුලින්ම ගොඩ වුණු අය

    යූටියුබ් --- fb වැඩිය ජනප්‍රිය නැති කාලේ
    First mover advantage.

    Aluth dekata mulinma move wela wade alla ganna un..muladi hondata hoynwa..

    passe anith un eddi profit adu wenwa. mulin patan gatta kiyala hamoma hondtma success wenne ne.