කිරිහාමිලාට වැදගත් වීඩියෝවක් 🩺🏥💉

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,490
    1,854
    113
    Gotham City 👁
    ඔය මානසික ලේඩ බෙහෙත් බ්ලා තියෙන ලෙඩත් වැඩි වේලා ඇත්තටම සිවි දිවි නසා ගත්තු අයත් ඉන්නවා හොදම දේ තමන් විශ්වසා කරන ආගමක් අදහන එක...
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,520
    8,150
    113
    Narcissistic Sociopath Manipulator
    mata fluxotine walata mood eka tikak up wenawa witharai. thoughts nathara wenne na:sorry:
    Overlapping තියෙනවද දන්නෙ නෑ. Clonazepam Combined කරල දෙනව වෙලාවකට. හැබැයි ඉතිං Benzodiazepine Dependancy ඇති වෙන්න පුළුවන්.

    බෙහෙත් Recommended කරන්න මට සුදුසු කම් නෑ. Doc අතේ තමා ගේම තියෙන්නෙ.
     
    • Like
    Reactions: animation

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,252
    720
    113
    Siri Baijan
    මගේ පුතා විභූතියා වත් පුලුවන් නනං ගිහින් අංගොඩ දාපංකො කවුරුහරි. මූ දැං මගෙන්ම ඉගෙනගෙන බොරුවට මාවම බයකරනවා එක වෙලාවට.
     
    • Wow
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,021
    16,139
    113
    🌎
    මගේ පුතා විභූතියා වත් පුලුවන් නනං ගිහින් අංගොඩ දාපංකො කවුරුහරි. මූ දැං මගෙන්ම ඉගෙනගෙන බොරුවට මාවම බයකරනවා එක වෙලාවට.
    Vibhuthi??
     

    AnuradhaRa

    Well-known member
  • But on the net you sound like an upbeat type person..


    ------ Post added on Nov 24, 2026 at 12:21 PM

    කවදහරි උඹලට තේරෙයි ඔය අදහසත් වැරදියි කියල
    එතකං අසරණ මිනිස්සු දිහා ද්වේශයෙන් බල බල ඉදපං
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,328
    9,551
    113
    Microsoft
    Overlapping තියෙනවද දන්නෙ නෑ. Clonazepam Combined කරල දෙනව වෙලාවකට. හැබැයි ඉතිං Benzodiazepine Dependancy ඇති වෙන්න පුළුවන්.

    බෙහෙත් Recommended කරන්න මට සුදුසු කම් නෑ. Doc අතේ තමා ගේම තියෙන්නෙ.
    dan denne mata Paroxetine 20mg + risperidone 1mg. eath aduwak na:sorry:
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,252
    720
    113
    Siri Baijan
    ඔය මානසික ලේඩ බෙහෙත් බ්ලා තියෙන ලෙඩත් වැඩි වේලා ඇත්තටම සිවි දිවි නසා ගත්තු අයත් ඉන්නවා හොදම දේ තමන් විශ්වසා කරන ආගමක් අදහන එක...
    ඒක නෙවෙයි අර රංග රාජපක්ෂ කියන පොරට තිබුණ මානසික ලෙඩේ මොකක්ද බං Borderline ද ? පොර විධායක නිලධාරියෙක් නේද අනික?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,976
    3,040
    113
    ඔය මානසික ලේඩ බෙහෙත් බ්ලා තියෙන ලෙඩත් වැඩි වේලා ඇත්තටම සිවි දිවි නසා ගත්තු අයත් ඉන්නවා හොදම දේ තමන් විශ්වසා කරන ආගමක් අදහන එක...

    True..

     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    563
    737
    93
    ඒක නෙවෙයි අර රංග රාජපක්ෂ කියන පොරට තිබුණ මානසික ලෙඩේ මොකක්ද බං Borderline ද ? පොර විධායක නිලධාරියෙක් නේද අනික?
    පොරට තිබ්බ මානසික ලෙඩේ communism
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,520
    8,150
    113
    Narcissistic Sociopath Manipulator
    dan denne mata Paroxetine 20mg + risperidone 1mg. eath aduwak na:sorry:
    අප්පො ජරාම බෙහෙත් දෙකක් බං. යුස් කරපු වුන් කියලම මට ඕක මතකයි. Pari නං ඊයා. ඔයාට Nexito [ Escitalopram ] දීලා තියෙනවද? මං නිකමට Doctor රාසාංගිට Msg එකක් දාලා බැලුවා එයාගෙ First Choice Nexito කිවුවා. Prodep වල පොඩි Stimulant ගතියක් තියෙන නිසා OCD වලට වඩා Depression වලට ගැලපෙන්නෙ කිවුවා.

    ඔයා Doctor හම්බෙලා මට OCD කියනවද? කලින් Doc OCD Diagnosed කරා කියලද පටන් ගන්නෙ. එතකොටත් Docලා Subconsciously OCD ලෙඩේට බර දෙනවා. සමහර විට වෙන ලෙඩක් තියෙන්නත් පුළුවන්. OCD එක්ක Overlapping තියෙන්නෙත් පුළුවන්.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,328
    9,551
    113
    Microsoft
    අප්පො ජරාම බෙහෙත් දෙකක් බං. යුස් කරපු වුන් කියලම මට ඕක මතකයි. Pari නං ඊයා. ඔයාට Nexito [ Escitalopram ] දීලා තියෙනවද? මං නිකමට Doctor රාසාංගිට Msg එකක් දාලා බැලුවා එයාගෙ First Choice Nexito කිවුවා. Prodep වල පොඩි Stimulant ගතියක් තියෙන නිසා OCD වලට වඩා Depression වලට ගැලපෙන්නෙ කිවුවා.

    ඔයා Doctor හම්බෙලා මට OCD කියනවද? කලින් Doc OCD Diagnosed කරා කියලද පටන් ගන්නෙ. එතකොටත් Docලා Subconsciously OCD ලෙඩේට බර දෙනවා. සමහර විට වෙන ලෙඩක් තියෙන්නත් පුළුවන්. OCD එක්ක Overlapping තියෙන්නෙත් පුළුවන්.
    na doctor diagnosed kare OCD kiyala. Nexito dila na mata.