අඩෝ ඒකද මේ රට ඉන්න උන්ගෙ ලමයින්ට ඩුවල් ෆ්‍රී දෙන්නෙ. එතකොට උන් ලපයට චන්දෙ දෙනවා ඌ දිනනවා හරි හරි. මාරම මොළයක්නෙ බං මේ ලෙවල් එකට උබ හිතනව කියන්නෙ. මොනවද උඹ කරන්නෙ. නිකං මේ දැනගන්න අහන්නෙ.
මම තාම කියන්න දෙන සාක්කියක් දෙන්න වෙන්නෙ නිමල් පෙරේරා සල්ලි ගත්‍ත එකට. ඒකට බේබිව කනෙක්ට් කරන්න බෑ. එයාබස් එක පොර එක්ක කතාවත් කරන්නෙ නැතුව ඇති.
------ Post added on Nov 24, 2026 at 2:08 PM