Chatgpt😂😭

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,529
    1,145
    113
    මුගෙන් මම ලෙඩකට බෙහෙතක් හැව්වා මම ඉතින් හොයලා බලලා අඩෝ ඕක නෙමේ බන් හරියට හොයන්න කිව්වා ඊට පස්සෙ මු මගෙන් සමාව ඉල්ලනවා වැරදුනානෙ ගගා AI කියන එවා අවාට මටනම් මේ වල කිසි කොලටියක් පෙන්නැ
     
    • Haha
    Reactions: wissnshaftler

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,738
    10,957
    113
    Galaha
    wadak na thamai. aparade me ai huttawal walata nasthi karana enargy. samaharavita owa free deela atte data public feed karagannakal wenna ati.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,474
    13,000
    113
    38
    මම අහලා තියෙනවා මට තේරෙන දේවල් වලින් ප්‍රශ්න ඌ ඒවාට කියන්නේ බොරු එක නිසා මටනම් උගෙන් කිසි දෙයක් අහන්න හිතෙන්නේ නෑ වෙන එකක් ඕනේ නැහැ ඌට කියලා E-mail එකක් ලියලා එකම Copy Paste කරලා මේකේ අඩු පාඩු කියන්න කිව්වොත් ඌ කියනවා ඌම ලිව්වත්
     

    Darkrange

    Active member
  • Dec 7, 2020
    211
    139
    43
    මෝකො බන් AI මිනිස්සු ඔච්චර තරහ , හරියට පවිච්චි කරනවනන් ලොකු වැඩක් ගන්න පුලුවන් .