මුගෙන් මම ලෙඩකට බෙහෙතක් හැව්වා මම ඉතින් හොයලා බලලා අඩෝ ඕක නෙමේ බන් හරියට හොයන්න කිව්වා ඊට පස්සෙ මු මගෙන් සමාව ඉල්ලනවා වැරදුනානෙ ගගා AI කියන එවා අවාට මටනම් මේ වල කිසි කොලටියක් පෙන්නැ