මයිනා ------ Post added on 1795541025 Satakayoth epa, sajabaiyoth epa, jeppoth epa...
jhnnwp Well-known member Jan 6, 2012 45,224 32,905 113 Yesterday at 10:58 PM #21 Voltage said: මයිනා ------ Post added on Nov 24, 2026 at 10:53 PM Click to expand... Satakayoth epa, sajabaiyoth epa, jeppoth epa...
Voltage said: මයිනා ------ Post added on Nov 24, 2026 at 10:53 PM Click to expand... Satakayoth epa, sajabaiyoth epa, jeppoth epa...
KSPathirana Well-known member Apr 22, 2015 8,320 10,829 113 Yesterday at 11:00 PM #22 පළවෙනි තත්පර 15, 20 බලනකොටම ඔලුව රිදෙනවා. මට පැණි රස කන්න බැරි සීන් එකක් තියෙනවා (artificial) කේක්, පුඩින් වගේ. කොත්මලේ fruit and nut එකනම් නියමයි. Reactions: saja and Heshan Daminda
පළවෙනි තත්පර 15, 20 බලනකොටම ඔලුව රිදෙනවා. මට පැණි රස කන්න බැරි සීන් එකක් තියෙනවා (artificial) කේක්, පුඩින් වගේ. කොත්මලේ fruit and nut එකනම් නියමයි.
Candid-B Well-known member Apr 25, 2019 36,455 1 64,199 113 Mother Earth Yesterday at 11:03 PM #23 Heshan Daminda said: තාම කළුතරට පුඩින් කරත්තයක් නෑ.. Click to expand... ගූ කාපන් ඊට වඩා හොඳයි. ජරාව Reactions: Heshan Daminda
Bam Well-known member Apr 6, 2025 5,305 11 3,791 113 Yesterday at 11:04 PM #24 KSPathirana said: කොත්මලේ fruit and nut එකනම් නියමයි. Click to expand... ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්. not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money . Reactions: KSPathirana and Heshan Daminda
KSPathirana said: කොත්මලේ fruit and nut එකනම් නියමයි. Click to expand... ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්. not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money .
Candid-B Well-known member Apr 25, 2019 36,455 1 64,199 113 Mother Earth Yesterday at 11:05 PM #25 උඹ කෝපි කේක් කාලා තියෙනවද? ටිකක් තිත්තයි. හැබැයි රසයි. Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 47,426 1 103,250 113 34 Kalutara Yesterday at 11:13 PM #26 Candid-B said: උඹ කෝපි කේක් කාලා තියෙනවද? ටිකක් තිත්තයි. හැබැයි රසයි. Click to expand... ow, fab eke kalaa tyenawa.
Candid-B said: උඹ කෝපි කේක් කාලා තියෙනවද? ටිකක් තිත්තයි. හැබැයි රසයි. Click to expand... ow, fab eke kalaa tyenawa.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,238 15,761 113 New Zealand Yesterday at 11:24 PM #27
KSPathirana Well-known member Apr 22, 2015 8,320 10,829 113 6 minutes ago #28 Bam said: ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්. not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money . Click to expand... අපි ඉන්නේ සිරි ලංකාවෙනෙ බන්. උබල ඔය පුහුල් දෝසි කියල කන්නෙත් තඩි කැකිරි ගෙඩිනේ. කොත්මලේ එකේ පට්ට කිරි රසක් බන් තියෙන්නේ.
Bam said: ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්. not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money . Click to expand... අපි ඉන්නේ සිරි ලංකාවෙනෙ බන්. උබල ඔය පුහුල් දෝසි කියල කන්නෙත් තඩි කැකිරි ගෙඩිනේ. කොත්මලේ එකේ පට්ට කිරි රසක් බන් තියෙන්නේ.