මං දෙන්නටම කියලා දැම්මා මචෝ
ටිංටිං රිප්ලයි කරා
වෙච්ච දේ කියලා ජීටීට මේල් එකක් දාන්න කියලා
මං දැම්මා
ටිංටිංට බැරිලු පාස්වර්ඩ් රීසෙට් කරන්න
ඊයේ කිව්වා ජීටී ටිකක් බිසී කියලා
අද තාම මොකුත් නෑ
ටිංටිං රිප්ලයි කරා
වෙච්ච දේ කියලා ජීටීට මේල් එකක් දාන්න කියලා
මං දැම්මා
ටිංටිංට බැරිලු පාස්වර්ඩ් රීසෙට් කරන්න
ඊයේ කිව්වා ජීටී ටිකක් බිසී කියලා
අද තාම මොකුත් නෑ


අරූ නං ඉන්නේ නුවරද කොහෙද 
