001flyD
Reaction score
12,669

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්දා එකම වෙගය....හැබයි අන්තරජාල වෙගෙය නම් සැහෙන්න අඩුවත් තියනවා......................මටනම් තවමත් ඒ විදිහමයි.....මෙකක්ද කියලා හිතා ගන්න බැහැ...................ප්‍රොෆයිල් වලට කිසිම වෙගයේ අඩුවත් නැහැ............ත්‍රෙඩ් එක කිලික් කරහම ත්‍රෙඩඑක ලොඩ් වෙන්නෙත්ත නැහැ.............
    ඔබව වහා මුණගැසිය යුතුයි,මෙල් එකත් චෙක් කරන්න,...
    කිසිම ත්‍රෙඩ එකක් බලන්න බැහැ නේ සහො.....හැබ ප්‍රොයිල් වලට යන්න පුළුවන්.............නිව් ටොපික් පැත්ත වැඩ කරනවා.නමුත් පොස්ට් වල ලින්ක් කිලික් කරාට වැඩ කරන්නේ නැහැ....................මෙක දැන් ඉයේ රෑ ඉඳලා මගේ හිතේ.

    ඔයාටත් මෙවැනිම ප්‍රශ්නයක් තියනවාද?
    ඒ ගැනනම් හරියටම දන්නේ නෑ සහො :( මම අපඩේට් කරලම නෑ ඕක.:(
    හොඳින් සිටිමි මචෝ.. ගිය සතිය වෙනකල් විභාගෙ.. පාඩම් කලා මචන්. වැඩ හොඳටම අතපසු වෙලා තිබුනෙ.. ගොඩ යන්නත් එපැයි.. ඉතින් නිදි මරාගෙන පාඩම් කලා..අනුන්ගෙ නෝට් වල පිහිටෙන්. අලුතෙන් මොනවත් ලිව්වෙ නැද්ද
    කොහොමද මල්ලි...
    මමත් අවස්ථාවක් ලැබුන ගමන් තමයි එන්නෙ.
    අලුතින් මොනවත් දැම්මෙ නැද්ද?
    සහෝ,මට ඊයේ පාන්දර මොකක් හරි Message එකක් දැම්මද?
    මගේ චැට් එක හරියට වැඩ නෑ,VM කරන්න
  • Loading…
  • Loading…
  • Loading…