sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි බන් මම ඉයෙ කිව්වෙ උබට උබවම හීනෙන් පෙනියන් කියලා:P
    එක උනා නෙ:rofl:
    පෙනිලා වගෙ:baffled:
    උබට හීන් දාඩිය දාන්න ඇති මර හඩ තියාගෙන නැගිටින්න ඇත්තෙ:rofl::P
    උඹ එන්නේම මහා රෑ නේ බං........එතකොට ම‍ට නිදි මත වෙන වෙලාව බං........අදත් වැස්ස තදින් තිබ්බා......අකුණුත් ගැහුවා......ට්‍රිප් එක නික්නම ඔෆ් වුනා මම ඔ‍ෆ් කරන්න කළියෙන්................
    උඹලා බලානවා ඇකි මම මේ මොක ද අකුණු ගැන කියවන්නේ කියලා.......මට එක සැරයක් අකුණක් වැදදුනා ADSL මොඩම් එක්ක හරහා......මගේ pc එකට තාත්තාගේ PC එක රවු‍ටර් එකේන ‍නේට් වරක් කරලා තිබේබේ එ එකම රවුටර්නම තමයි අකුණ ආවෙ....උඹට කියන්න අකුණ පල්ස්ටික් කියලා නෑ...කොම හරි ලස්සන වැඩේ කියන්නේ පුටව නිකන් ඉස්සුනා වගේ මතකයි අකුණ වදින කොට....එකනම් කොහොම වුනාද දන්නෑ......

    දැන්නම මාත නිදා ගන්න යනවා මල්ලි......අයේ හෙට තමයි.....................
    ඉයේ රෑ නිදිමතේ අකුරු වල කැලි වැඩියෙනුත් එක්ක මම ටයිප කරලා...‍මම පොස්ට් වලත් එහෙම ටයිප් කරළද දන්නෑ
    ඔව කිව්ව කියලා ඇති වැඩක් නැ බන්:)
    මමත් දැන් යනවා බන් පට්ට කම්මැලි:dull:
    උබවම හීනෙන් පෙනෙවා:lol:
    ගුඩ් නයිට්
    බුදුසරණයී!
    උබ මෙ මොනාද කියවන්නෙ:Pඑවා නෙමෙයි බන්:(
    ඌ ඊට අන්තයි:lol:
    පරන සීන්ම තමයි:P
    අපොයි එකාට කියන්වට වඩා හොදයි නිකන් ඉන්න එක:P
  • Loading…
  • Loading…
  • Loading…