උඹ එන්නේම මහා රෑ නේ බං........එතකොට මට නිදි මත වෙන වෙලාව බං........අදත් වැස්ස තදින් තිබ්බා......අකුණුත් ගැහුවා......ට්‍රිප් එක නික්නම ඔෆ් වුනා මම ඔෆ් කරන්න කළියෙන්................
උඹලා බලානවා ඇකි මම මේ මොක ද අකුණු ගැන කියවන්නේ කියලා.......මට එක සැරයක් අකුණක් වැදදුනා ADSL මොඩම් එක්ක හරහා......මගේ pc එකට තාත්තාගේ PC එක රවුටර් එකේන නේට් වරක් කරලා තිබේබේ එ එකම රවුටර්නම තමයි අකුණ ආවෙ....උඹට කියන්න අකුණ පල්ස්ටික් කියලා නෑ...කොම හරි ලස්සන වැඩේ කියන්නේ පුටව නිකන් ඉස්සුනා වගේ මතකයි අකුණ වදින කොට....එකනම් කොහොම වුනාද දන්නෑ......
දැන්නම මාත නිදා ගන්න යනවා මල්ලි......අයේ හෙට තමයි.....................