maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
DJU9 Apr 13, 2012 කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා
කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා
hansa1018 Apr 13, 2012 සාමය සතුට පිරි........ සියළු පැතුම් ඉටුවන........... වානසාවන්නත නව වසරක් වේවා..........
chamal89 Apr 10, 2012 වෑඩ ගොඩ ගෑහිල සහෝ .. අවුරුද්දට ගමේ යන්න බලන් ඉන්න මිනිස්සු 600කගෙ විතර පඩි, ඈඩ්වාන්ස් ෆයිනලඉස් කරන්න උනා රෑ තුනක් විතර එක දිගටම..
වෑඩ ගොඩ ගෑහිල සහෝ .. අවුරුද්දට ගමේ යන්න බලන් ඉන්න මිනිස්සු 600කගෙ විතර පඩි, ඈඩ්වාන්ස් ෆයිනලඉස් කරන්න උනා රෑ තුනක් විතර එක දිගටම..
001flyD Mar 30, 2012 එකනම් එළකිරි වැඩක් සහෝ,ගීතයක ඉතිහාසයයි,තෙරුමයි දැන ගෙන අහනකොට මාර රසක් තියනවා,අපේ සහයෝගය දිගටම කරන්න,ඔයා එළකිරි එකේ දාන විචාර,ඔයා බ්ලොග් එකක් හදලා එවාගෙත් දැම්මොත් හොඳ නැද්ද,www.sinhalageethavichara.blogspot.com වාගේ එකක් හදලා...
එකනම් එළකිරි වැඩක් සහෝ,ගීතයක ඉතිහාසයයි,තෙරුමයි දැන ගෙන අහනකොට මාර රසක් තියනවා,අපේ සහයෝගය දිගටම කරන්න,ඔයා එළකිරි එකේ දාන විචාර,ඔයා බ්ලොග් එකක් හදලා එවාගෙත් දැම්මොත් හොඳ නැද්ද,www.sinhalageethavichara.blogspot.com වාගේ එකක් හදලා...