නෑ, ලැක්ටො කැලමයින් ලෝශන් එක තියෙන්නේ, සම සිනිදු කරන්නයි, ඒ වගේම සමට ආරක්ෂාව ගෙන දෙන්නයි, ඒක ක්රියා කරන්නේ මොයිශරයිසින් ක්රීම් එකක් හැටියට, වියළි සමක් තියෙන අය වැඩිපුර පාවිච්චි කරනවා. හැබැයි මේ ක්රීම එක හැමෝටම අල්ලන්නේ නෑ, සමහරුන්ට ඇලජික් වෙනවා, ඒ හින්දා පාවිච්චි කරන්න කලින් පොඩ්ඩක් එක තැනකට දාලා බලපන් මචන්,..