Dead Island
Reaction score
682

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කර්මය share කර ගන්නත් පුලුවන්ද? :confused: මම අදමයි ඇහුවේ..ඇයි බුදු දහම විකෘති කරන්නේ ? ?
    ElaKiri eke podi patch ekak dala thiyenne machaan. admin/mods lata pm balanna puluwan !! delete karath balanna puluwan ;)
    ඔය බොරළුගොඩයා කියන්නේ සිරාජ් නෙවෙයි ගැසලි. හොයාගන්න විදිහ නම් කියන්න බැහැ. මොකද උඹෙන් ලීක් උනොත් උං ඒ දුරුවලකම් සේරම වහගෙන ඊලඟට ෆේක් හැදුවම හොයාගන්න බැහැ. එතකොට අර අරුකුමාර් කියලා ගණදෙවි පින්තූරයක් දාගෙන දෙමළෙක් වගේ හිටියෙත් ඩෙස්ටිනි ෆවුන්ඩ් කියලා හිටියෙත් ගසාලියාම තමා. ඌට රිදෙන්න වැදෙනකොට ඌ ඒවායෙන් බුද්ධාගමට කරපු අපහාස අමතක වෙලා සර්වාගමික සහජීවනේ බයිලා ගහනවා.
    අහ් පුටේ කොහොමද ?
    උඹ තීෆ් නෙවෙයි නේද :eek: ලොවියත් එක්ක වලි ගිය එකෙන් මම තේරුම් ගත්තා ඌ නෙවෙයි කියලා. හැබැයි බන්, උඹ අළුත් එකෙක් නෙවෙයි කියලා නම් දන්නවා. ඒත් හිතාගන්න බැහැ කවුද කියලා. :baffled::baffled: ඩූඩ් ගැනයි සිරාජ් ගැනයි උඹ සමහර පෝස්ට්වල කියලා තියෙන හැටි දැක්කම තේරෙනවා අවම වශයෙන් 2010 හෝ ඊට පරණ එකෙක් වෙන්න ඕනේ කියලා. මම ඔෆිස් එකේ ඉන්නෙ. ;) මේක හැදුවා ඉතින්. උඹ ඇහැදාලා තිබ්බා දැක්කා රෙජිස්ටර් උන දවසෙම :eek: කොහොම උනත් උඹ වගේ කතා කරන උංට හිටියේ ටොපා අක්කා කියලා කෙනෙක් විතරයි හොරා ඇරුණම :eek: හැබැයි උඹ කතා කරන්නේ ඒකි කතා කරපුවායේ අනික් පැත්තට නිසා හිතාගන්නම බෑ. :lol: එළ එළ..
    මට මුකුත් වෙන්න ඕන නැහැ..ඔයා මොකද හැම එකටම මගේ නම ගාවගන්නේ ??
    සුභ මංගලම් ! ඇතිද මැට්ටා ! :lol: thread closed
  • Loading…
  • Loading…
  • Loading…