dath kimbula Jun 9, 2012 ඒහ්................ http://www.elakiri.com/forum/showpost.php?p=12836429&postcount=336 කියවල කමෙන්ට් එකක් ඩෙෆා දාපං........
ඒහ්................ http://www.elakiri.com/forum/showpost.php?p=12836429&postcount=336 කියවල කමෙන්ට් එකක් ඩෙෆා දාපං........
Kosala_Wickramasinghe Jun 9, 2012 ඔන්න මගේ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?p=12836118#post12836118
dath kimbula Jun 9, 2012 පැන්තට මොකෝ බං මේ වෙලා තියෙන්නේ.....පිස්සු තද වෙලාද? නැත්තං අර උඹ කිව්ව සින් එකේ වේදනාවද? උඹේ වී එම් ආයෙ මගේ වෝල් එකට කොපි කරනවා. මගේ ඒවා උඹේ වෝල් එකට......... මං හිතුවේ පොසොන් පහු වුනාම වත් කාම් ඩවුන් වෙයි කියලා.......!!!!!!
පැන්තට මොකෝ බං මේ වෙලා තියෙන්නේ.....පිස්සු තද වෙලාද? නැත්තං අර උඹ කිව්ව සින් එකේ වේදනාවද? උඹේ වී එම් ආයෙ මගේ වෝල් එකට කොපි කරනවා. මගේ ඒවා උඹේ වෝල් එකට......... මං හිතුවේ පොසොන් පහු වුනාම වත් කාම් ඩවුන් වෙයි කියලා.......!!!!!!
Pink panther Jun 8, 2012 අෆ්ෆට සිරි...ඒක නම් බුදු බව ලැබෙන වැඩකි............!!හැබැයි, එය විචෑරීම ද සුකර කටයුත්තක් නොවේ......
dath kimbula Jun 8, 2012 අෆ්ෆට සිරි...ඒක නම් බුදු බව ලැබෙන වැඩකි............!!හැබැයි, එය විචෑරීම ද සුකර කටයුත්තක් නොවේ......
dath kimbula Jun 8, 2012 අර්බුදයට ලක් වුණා කියන්නේ කියන්න යන දේ පුක ඉරාගෙන කියන්නට ගොස් ඇන ගත් අවස්ථාය. කොටින් ම කියනවා නම් රචකයා ව පට්ට ගසන්නට පුලුවන් ඒවාය........ අරූ ගේ අහවල් එක බල්ලො කඩං කෑවා නම් ඌ දැන් න-පුං-සක් ද?
අර්බුදයට ලක් වුණා කියන්නේ කියන්න යන දේ පුක ඉරාගෙන කියන්නට ගොස් ඇන ගත් අවස්ථාය. කොටින් ම කියනවා නම් රචකයා ව පට්ට ගසන්නට පුලුවන් ඒවාය........ අරූ ගේ අහවල් එක බල්ලො කඩං කෑවා නම් ඌ දැන් න-පුං-සක් ද?
dath kimbula Jun 8, 2012 තරහවක් නැ බං....මේ ලෙඩුන් සමග කොහෙද මේ වැඩේ කරන්නේ.....ලොග් වෙච්ච ගමන් කවුරුහරි කඩං පාත් වෙනවාය...... දැන් නම් ඇති වී ඇත..................!!!!!
තරහවක් නැ බං....මේ ලෙඩුන් සමග කොහෙද මේ වැඩේ කරන්නේ.....ලොග් වෙච්ච ගමන් කවුරුහරි කඩං පාත් වෙනවාය...... දැන් නම් ඇති වී ඇත..................!!!!!