එල එල බන්
උබ බය වෙන්න එප මොනව නැතත් මම කමෙන්ට් & රෙප් දෙනවා
මම දන්නව මහන්සි වෙල වැඩක් කලාම එකට සලකන්න ඕනා කොහොමද කියලා
උබේ පෞද්ගලිග වැඩ පාdu කර ගන්නෙ නැතුව කරන එකක් කරපන්..
වැරදියට හිතන්න එපා
ඕනාවට වඩා ඕනම දෙයක් හොද නැනේ..
එලකිරි යට ත්රෙඩ් දැම්මා කියලා උබටවත් මටවත් වෙන සෙතක් නෑ..
මම කියන එක වැරදියට හිතන්න එප මචන්
කරපන් ලිමිට් එකක් ඉදගෙන