kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා බං.. ඒක තමා චා වැඩේ.. ඒක පැත්තකින් තියමුකො.. මේකා ආගමකට අපහාස කරන්න ගියාම නවත්තන්නෙ නෑනෙ බං.. මරාගන්නවා එතන.. කුණුහරුප විකාරයි.. අපි ත්‍රඩ් එකක් දැම්මත් කුප්ප Comment එකක් දානවා.. මම දාපු ලිපියකට කවදාවත් ඕකා හොදයි කියලා දාලා නෑ බං.. කුප්ප Comment එකක් දානවා මිසක.. ගොඩක් එවුන්ට එහෙමයි..
    welcome. but keep one thing in ur mind.
    don't try to fuck with Buddhism by taking the side of Christians or Muslims.
    if u fuck with us u will be fucked in return.
    ආයෙම ඒකි ගැන ත්‍රඩ් එකක් දාලා එකෙක්.. පට්ට ආතල් එකක් වුනේ ඒකිට.. පවු වැඩේ බං
    අඩෝ සොරි මචන්.. :sorry:
    මමයි රට පටලගෙන තියෙන්නේ.. :P
    සිරාවට වැරදීමක් මචන්..සොරි ආ.. :D
    කෙල්ලෙක් නම් හොදයි තමා.. ඒත් මේකා නපුංසකයෙක්ද දන්නෑ.. Fake ඒවා කරන්නෙ ඉතිං පිරිමි නෙමෙයි නපුංසකයොනේ බං.. :D
    බලපං අර සමනලී කියලා කෙල්ලෙක් ඇවිල්ලා.. පවු බං ඒකි ආවා විතරයි ටැග් දාලා.. ෆේක් කියලා කියනවා.. කෙල්ලෙක් වුනොත් දුක හිතෙයිනෙ බං අපේ එවුන් කරන වැඩ වලින්..
    එල එල මචං.. මටත් ඒ කාලෙ දවසෙන් වැඩි හරියක් රාහු කාලය..
    එල එල කොල්ලා.. හොදට ඉගෙනගනිං.. උඹට ජය..! ඉගෙන ගන්න පාටක් නම් පේන්න නෑ ඉතිං.. :D
    ඔව් මචං ගොඩක් පරිස්සමින් වැඩ කරන්න ඕන කාලයක්.. මම උඹට එදත් කිව්වා.. කෝ ඒක කියලා සතියක් ගියේ නෑ අත කපාගෙන.. අනිත් දවසෙවත් පරිස්සම් වෙයන් බං.. පරිස්සම් වෙලා පරිස්සමින් වැඩ කරපන්.. මගේ යාළුවෙකුත් මාස 8කට විතර කලින් මැරුණා බං.. කෙල්ලෙක්ගෙ සීන් එකකට.. :(
    අම්මටසිරි.. යකෝ එතකොට දැන් ඇගිල්ලෙන් බාගයයිද තියෙන්නෙ..? ඒක ආයෙ සෙට් කරන්න බැරි වුනාද බං..? අයියෝ තොටත් වෙන වැඩ..
    ඒ කියන්නෙ උඹගෙ ඇගිල්ල දෙකට වෙන් වුනාද බං..? :(
    තෝ මුලින්ම කේන්දරේ බලපං සුපුනයා.. යකෝ එක සැරයක් ඔලුවද කොහෙද පලාගත්තා නේද..? ගොඩක් තුවාලද බං..?
    ආ.. මම හිතුවා උඹ නයිට් ක්ලබ් එකක් පැත්තෙවත් ගියාද කියලා.. මේ පැත්තෙ ඕවා නෑ බං.. 10.30 වෙනකොට වහලා දානවා කඩ ටික..
    TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )
    කරදරයක් නැත්නම් ප්‍රතිචාරයක් හෝ බම්ප් එකක් දෙන්න..
    උඹලයි පැත්තෙ රෑ දොළහටත් කඩවල් ඇරලද බං..?
  • Loading…
  • Loading…
  • Loading…