අනිවා බං.. ඒක තමා චා වැඩේ.. ඒක පැත්තකින් තියමුකො.. මේකා ආගමකට අපහාස කරන්න ගියාම නවත්තන්නෙ නෑනෙ බං.. මරාගන්නවා එතන.. කුණුහරුප විකාරයි.. අපි ත්රඩ් එකක් දැම්මත් කුප්ප Comment එකක් දානවා.. මම දාපු ලිපියකට කවදාවත් ඕකා හොදයි කියලා දාලා නෑ බං.. කුප්ප Comment එකක් දානවා මිසක.. ගොඩක් එවුන්ට එහෙමයි..



