menna mekay seen eka...thoge as pennedda yako
මචන්...මේකේ ත්රෙඩ් එකක් දාද්දි ඇඩ්ඩියට අපේ අයි.ඩී එකේ කොපියක් යවන්න ඕනේද???මම අද උදේ උපාලි විජේවර්දන ගැන ත්රෙඩ් එකක් දැම්මා...දාපු සැනින් ඌ ඒක මකලා..මම මොකද කියලා ඇහුවහම ඌ කියපි ඒ පෝස්ට් එක නිසා ඌව සී.අයි.ඩී එකෙන් ගෙනිහින් ප්රශ්න කරයිලු...ඒක නිසා ත්රෙඩ් එක දාන්න ඕන්නම් මගේ අයි.ඩී එකේ ස්කෑන් කොපියක් එවන්නලු..sasiyage කේස් එකේදි ඌ කෙලින්ම කිව්වා,මේකේ මෙම්බර්ස්ලා දාන දේවල් වල වගකීමක් ඌට නෑ කියලා..එහෙනම් කොහොමද මගේ පෝස්ට් එකේ වගකීම විතරක් ඌට ගන්න වෙන්නේ...මේක මාර හුයන්නක්නේ යකෝ...