pawusi
Reaction score
948

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mee tikee ma prasna macahn..eeth eyata hadahanath balana oonalu..eeki kiwe macahn mee gana.. thnxx macahnn rep ekata visitor msg eka ain karapan..elakiri ekee eyage yaluwoo inawa prasnayak unoth awla ban aphu wadi wenawa aa handa macahn thnxx again ..
    ayye ayyage udawwa apita denna puluwanda.. api yaaluwo set ekak ekathu wela fece book eke grup ekak karagenayanwa.. eke inne godak seemitha pirisak withrayi.. e grup eka rahas ekak.. eke thiyenne manthra shashtraya.. angam nila shasthraya.. guptha widyawa wage godak manak kalpitha kiyana ganayata watena dewal... api kamathi ayyawa apith ekka ekathu karaganna.. ayya puluwan nam ayyage profyil eke link eka denawada... mama friend request ekak ewala ayyawa group ekata add karannam... loku udawwak... mage nama priyankara liyanage
    1985-11-20 10:53am
    එළ පවුසියෝ මගේ ලග්නේ මක්කැයි කියහංකෝ...
    ආච්චි බබා නම් කිව්වේ මම මකරෙ කියලා...:baffled:
    ෆවුසි අංකල්/පුතේ/අයියේ/මල්ලියේ;

    උදව්වක් ඕනා කර තියෙනවා...... පුලුවන් නම්, 2012 අගෝස්තු 05 වෙනිදාට, පොඩි පහේ බිස්නස් එකකට අත ගහන්න, හොද වෙලාවක් බලලා දෙන්න බැරිද.....??

    එදාට ඕවා කරන්න හොද නෑ කියන්න නම් එපා...... :no: මොකද එදාට අපි බස් කරුමාන්තෙට බැහැලා අවුරුදු 20ක්..... :)

    මෙන්න මේකයි කරන්න හදන්නේ.....



    පොඩි තැනක් අරගෙන, එලකිරි එකේම එකෙක්ට ජොබකුත් දීලා, කරන්න යන්නේ..... :yes:

    පුලුවන් නම්, මට වෙලාවක් බලලා දෙන්න..... :D

    මචෝ, මේ දවස් වල මේ බස් කරුමාන්තේ නම් කිසිම සෙතක් නෑ බං....... මොනවා කරන්නද මන්දා....?? පොඩ්ඩක් උපදෙසක් දීපන්කෝ....... :D

    Thanks :)
    තව වැඩිමල් පුතෙක් සිටී උපන්නේ 2008/10/22 -රෑ 10.22ට මිථුන ලග්නයෙන්. දැන් යන්නේ හාදයට සෙනසුරු දශාව, අවුරුදු 12 වෙනකං සෙනසුරුලු.
    දුවට අවුරුදු 11 වෙනකං රාහු ලු.
    පින් සිදුවේවා, සත්‍යාවබෝධ පිනිස හේතු වේවා සියළු ම දෙනාට දැනුමින් කරන මේ උපකාර!!!!!
    දත් කිඹුලා-උපන්නේ 1975/03/07 රෑ 8.29ට කන්‍යා ලග්නයෙන්
    උපදින විට රාහු 3ය. සදු 4යේ.
    දැං යන්නේ රාහු ගේ බුධ අතුරු දසාවය.
    හොදට කෙළවෙනු ඇතැයි සිතමි.

    දුව ගෙත් පොඩ්ඩක් බලපං මචං කරදරයක් නෙවෙයි නම්-මොකද ඒකයි වඩා වැදගත්
    උපන්නේ 2010/12/03 උදේ 4.49 තුලා ලග්නයෙන්.උපදින විට රාහු 3ය.
    දැන් යන්නේ මට සේම රාහු ගේ කාලයයි.

    පින් සිදුවේවා, සත්‍යාවබෝධ පිනිස හේතු වේවා දැනුමින් මේ කරන උපකාර!!!!!
    mage eka beluwee nene ban.. :( echcharatama awul da ? desarak demmaa..:D :D :) 1985.03.09 10.08am rata yanna kiyala try karannee ban . wedee hari gihillath anthima mohothe gessunaa..:( :( .. essarahatawath hari yaida ? ediri kale kohoma weida ban..:)
    මම කතෝලික මචන්. කලින් දෙන්නගේ වෙලාව බැලුවා. එක හොඳයි. මේ මාරුව එක්ක කොහොමද දන්නේ නැති නිසා ඇහැවේ. හැබැයි වියදම් නම් වැඩයි තමයි මචන්.
    මචන් මමයි මගේ බඳින්න ඉන්න එක්කෙනයි දෙන්නම මිථුන. අපි මේ එන ඔක්තෝම්බර් 25 බඳින්න ඉන්නේ. මුකුත් කේස් වෙන්නේ නැති වෙයි නේද මචන්?
    මචන් උඹේ mail එකක් හරි contact කර ගන්න විදිහක් හරි මට එවන්න පුලුවන්ද...:(:(
    ලොකු උදව්වකට මචං...
    කරදරයක් නැත්නම් Plz උදව් කරන්න...

    Inbox එක Clear කරන්න...
    නැත්නම් Mail Address එක දෙන්න :(:(:(:(:(
    එක්කෝ inbox clear කරපං...
    නැත්නම් mail එක දියන් මචං...
  • Loading…
  • Loading…
  • Loading…