ෆවුසි අංකල්/පුතේ/අයියේ/මල්ලියේ;
උදව්වක් ඕනා කර තියෙනවා...... පුලුවන් නම්, 2012 අගෝස්තු 05 වෙනිදාට, පොඩි පහේ බිස්නස් එකකට අත ගහන්න, හොද වෙලාවක් බලලා දෙන්න බැරිද.....??
එදාට ඕවා කරන්න හොද නෑ කියන්න නම් එපා......

මොකද එදාට අපි බස් කරුමාන්තෙට බැහැලා අවුරුදු 20ක්.....
මෙන්න මේකයි කරන්න හදන්නේ.....
පොඩි තැනක් අරගෙන, එලකිරි එකේම එකෙක්ට ජොබකුත් දීලා, කරන්න යන්නේ..... :yes:
පුලුවන් නම්, මට වෙලාවක් බලලා දෙන්න..... :D
මචෝ, මේ දවස් වල මේ බස් කරුමාන්තේ නම් කිසිම සෙතක් නෑ බං....... මොනවා කරන්නද මන්දා....?? පොඩ්ඩක් උපදෙසක් දීපන්කෝ....... :D
Thanks :)