ඔය මව්බිම කාරයොන්ට පත්තරේට දාන්න ලිපියක් නැතිවුණාම එක එක පොන්සියො මාකට් කරලා ගන්නවා.. ඒ උන්ගෙ හැටි.. උන්ගෙ පත්තරේ කරන තරමක් කරන්නෙ ගූ වැඩ.. අර ඇට්ටරයා කියලා හාල්පාරුවෙක් ඉන්නවා ඌ කරන්නෙ ලංකාවේ ඉන්න හැම එකාටම මඩ ගහනව එක.. තව සැරයක් එළකිරි එකේ මහත්තයෙක් (Kauda bn ea, mage lipiyak issuwe nane kauruth) ලියපු ලිපියක් අමු අමුවෙම උස්සලා තිබුණා.. උන්ට පට්ට ගේම ඇද්දා උන් ටික එකතු වෙලා..