මචන්, මේක අහපන්. මන් ඌව බෑන් කරේ ඌට අවස්ථා තුනක්ම දීලයි. තුන් වෙනිපාර ඌ ත්රෙඩ් එකේ හැසිරුන විදිය අන්තිමයි. සයිට් එකටත් බැනලයි පෝස්ට් දැම්මේ. ඒත් ගොඩක් උන් බෑන් කරන්න කියද්දිත් දෙතුන් පාරක් හිතලයි මන් එහෙම කරේ. ඔයාට උනත් අවස්ථා තුන්යඉ සහෝ දෙන්නේ. මටත් උලත් එකයි ගහෙන් වැටුන ගොනත් එකයි.
එලකිරි.කොම් වෙනුවට