මචෝ ලොකු උදව්වක් මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල බලල දෙන්න පුලුවන්ද.
*මගේ උපන් දිනේ 1991-මාර්තු -11,උපන් වෙලාව රෑ 8.25,ලග්නේ තුලා,උපන් ස්ථානේ ජා - ඇල
*ගැහුණු ළමයාගේ උපන් දිනේ 1991-ජුනි - 07,උපන් වෙලාව උදේ 6.30,ලග්නේ වෘෂභ,උපන් ස්ථානේ බොරැල්ල.
කරදරයක් උනා නම් සමාවෙන්න.උදව්වක් ඉල්ලන්න වෙන විදිහක් නෑ.පීම් දාන්නත් බෑ.ලොකු උදව්වක්.මේක කරලා දෙන්න.