බන්ටු Aug 20, 2012 එල මචෝ, මට අම්බානට සනීප නෑ. උන එකසිය ගානට. ඔලුව බරයි. උඹේ වැඩ හොඳට කරගනින්. Alla the best ! ජය වේවා !
එල මචෝ, මට අම්බානට සනීප නෑ. උන එකසිය ගානට. ඔලුව බරයි. උඹේ වැඩ හොඳට කරගනින්. Alla the best ! ජය වේවා !
gayankuwait Aug 19, 2012 හදවතින්ම සිංහයෙක් වෙන්න හදවතින්ම මනුෂ්‍යයෙක් වෙන්න හදවතින්ම ලෝකයටම ආදරය කරන්න සෙනෙහස දයාබරබව කරුණාව ලංකරගන්න..
හදවතින්ම සිංහයෙක් වෙන්න හදවතින්ම මනුෂ්‍යයෙක් වෙන්න හදවතින්ම ලෝකයටම ආදරය කරන්න සෙනෙහස දයාබරබව කරුණාව ලංකරගන්න..
sachith19920726 Aug 17, 2012 ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..
sasliit Aug 16, 2012 ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... ඔබ සැනසේනම්.............. කියල.. ජයවේවා කොල්ල..