crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද්ද බන් හැම තැනම වියරයි වියරයි ගාන්නෙ... ඉවරයි කියපන්.. තොගේ ඉ යන්න හිරවෙලාද පස්ස පැත්තෙ..
    ඉවරයි ඉවරයි කියපන්... වියරයි වියරයි ගගා තටමන්නෙ... :cool:
    අනික මු එ පැලෙට වතුර බිදක්වත් නොදා අවුරුදු හතරකට පස්සෙ ඇවිත් කියනවා අස්වැන්න නැහැ :rofl:කියලා කියන්න ලොල් පුකෙනුත් හිනා යනවා උගෙ කතාවට මට නම් ඉස්සර වගෙ වලි නැති උනාට දැනුත් ෆට්ට අපි කොහොමත් අතල් එකෙ ඉන්න උන් නෙ:yes:;)
    සිරාවටම crazybuddy අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි:(
    කැස්සට cough syrup එකක් මිසක් අරක්කුබොන සිරිතක් තියනවද බන්? දැන් ඉතින් කාපන් හොදි නැතුව :(
    අප්පා එහෙමද? මටත් ඒකමයි. Get well soon මචෝ !!
    අද රෑ upload කොරනව..
    upload වෙයිද මන්ද..
    ek tread එක දාන්නෙ 25.. න් පසු :lol:
    ගොඩක් ස්තූතියි මිත්‍රයා.. දැන් ගොඩක් හොදයි.. කොහොමද ජීවිතේ..?
    උඹ නොදන්න පාට් දාන්න එපා
    හරිද එහෙම උනොත් උඹේ පින්තූර පබ්ලික් කරනවා
    කිව්වෙ නෑ කියන්න එපා
  • Loading…
  • Loading…
  • Loading…