crazybuddy Sep 20, 2012 හලෝ බන්ටුවා කොහොමද..? දැක්කෙ නැහැ කාලෙකින්.. මේ දවස් වල ටිකක් කාර්යබහුලයි බං.. ඒකයි අවුල.. ගයියත් ගියා එළකිරියෙන් ටික කාලෙකට.. උගේ නෝනට දරුවා ලැබෙන්න ළඟයි කියලා.. ඉක්මනට එයි..
හලෝ බන්ටුවා කොහොමද..? දැක්කෙ නැහැ කාලෙකින්.. මේ දවස් වල ටිකක් කාර්යබහුලයි බං.. ඒකයි අවුල.. ගයියත් ගියා එළකිරියෙන් ටික කාලෙකට.. උගේ නෝනට දරුවා ලැබෙන්න ළඟයි කියලා.. ඉක්මනට එයි..
crazybuddy Sep 9, 2012 එල එල මචං.. මමත් දවසෙම වැඩ තමා.. ඒත් ඉතින් අයිස් පාරක් ගහලා මේ පැත්තට එනවා.. දැන් තමා චුට්ටක් ෆ්රී උනේ..
එල එල මචං.. මමත් දවසෙම වැඩ තමා.. ඒත් ඉතින් අයිස් පාරක් ගහලා මේ පැත්තට එනවා.. දැන් තමා චුට්ටක් ෆ්රී උනේ..
crazybuddy Sep 4, 2012 මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
gayankuwait Sep 2, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1478598 එලකිරිය ගැන ෆට්ට ත්රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්රෙඩ් එකක් නම් නෙමෙ එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු :)
http://www.elakiri.com/forum/showthread.php?t=1478598 එලකිරිය ගැන ෆට්ට ත්රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්රෙඩ් එකක් නම් නෙමෙ එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු :)
crazybuddy Aug 29, 2012 අනේ හුයන්නෝ..තෝ හැප්පි හැප්පි ආතල් ගන්නවද..? දෙපාරකුත් හැප්පිලා ඒත් මූ ෆුල් ෆන් එකේ..තූ තෝ.. දැන්වත් සැර ජාති අරන් බයික් පදින එක අතඇරපිය..
අනේ හුයන්නෝ..තෝ හැප්පි හැප්පි ආතල් ගන්නවද..? දෙපාරකුත් හැප්පිලා ඒත් මූ ෆුල් ෆන් එකේ..තූ තෝ.. දැන්වත් සැර ජාති අරන් බයික් පදින එක අතඇරපිය..
gayankuwait Aug 29, 2012 R අනේ හුයන්නෝ..තෝ හැප්පි හැප්පි ආතල් ගන්නවද..? දෙපාරකුත් හැප්පිලා ඒත් මූ ෆුල් ෆන් එකේ..තූ තෝ.. දැන්වත් සැර ජාති අරන් බයික් පදින එක අතඇරපිය..
R අනේ හුයන්නෝ..තෝ හැප්පි හැප්පි ආතල් ගන්නවද..? දෙපාරකුත් හැප්පිලා ඒත් මූ ෆුල් ෆන් එකේ..තූ තෝ.. දැන්වත් සැර ජාති අරන් බයික් පදින එක අතඇරපිය..