crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අලුත් game එනකොට තොගෙ card එක පිච්චිලා තියෙයි.. :lol:
    vga කියන්නෙ ඉතින් සතේකට ෂුවර් කරන්න පුළුවන් ඒවා ඈ..
    තව අවුරුදු දෙක තුනකින් ඕව 25000 ට බහිනවා බං
    performance අතින් හතර වෙනියට තියන card එක ගාන වැඩි ඇයි කියලද බොල අහන්නෙ.. තුක්‌ තෝ
    ඒ මොකෝ බන් ගෙදර යන්න වෙන්නේ නැත්තේ.ඉතින් හොදයිනේ..අපිට පාටි එකක් දීපන්
    පිස්සුද යකෝ මම කරේ පොඩි ජෝර්ක්‌ එකක්...දැන්ම ගස් තමයි බදින්න ඕනේ ජොබක් වත් නැතුව...:)
    ආ මේ හෙට අනිද්දා උපන්දිනයක් තියෙනවා වගේ නේ ඔය පැත්තේ:P
    කොහොමද පාටි එක ගන්නේ ?එන්න ඕනෙද ?:)
    අනේ නැ මචන් එහෙම දෙයක් නැ.මම මැරි කරා බන්...දැන් යිතින් වෙනදට වඩා වැඩනේ බන්:P
    අනිවා.. ඌට වැඩේ හරි..
    මානසික අසහනකාරයො බං ඔය..
    ඔය කරන වැඩෙන් උන්ට ප්‍රයෝජනයකුත් නෑ.. අපිට ප්‍රයෝජනයකුත් නෑ..
    ඕක මොකක්ද බං.. මම කොමෙන්ට් දෙක තුනයිනේ දැම්මෙ.. මලා, ගයානයා එහෙම උඹට ලොකු සප් එකක් දුන්නනේ.. ඇයි අර පිස්සු එඩිෂනයා..
    හ්ම්ම්,මොකක්ද දන් නෑ අලුත්ම තත්වය
    kellek ehuwa ubata lejja nedda kiyala ekai
    mama kiwwe joke ekata kiyala
    chane oi
    mama sira kiyanne joke newei ban
    ඔව් බං වැඩ මම ටිකක් කතා කරා..ඇහෙන්නේ නැහැ හරියට..උඔට පුලුවන්නම් හිත හදපං උගේ....තාමා අවුල් උ..
  • Loading…
  • Loading…
  • Loading…