F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔය අවුල ඉක්මනටම ලෙහාගන්න වැඩෙ හරි:cool එල එල අපි ගියා එහනම් සුබ සිහින :)
    සමියම හිනෙන් පෙනවා:lol: පරන එකට වඩා ඕක හොදයි වගෙ:oo:
    එහෙනම් අවුලක් නැනෙ:) අද මොකද අවුල:oo:මාත් යන්න කියලා හැදුවෙ:dull: මල හතිලව්වයි මොකක්ද මේ දාල තියෙන අවතාරෙ:rofl:
    මෙයා ගිහිල්ලා නෙ:( ආයෙ මම නම් ඔන්න විහිලු කරන්නෙ නැ:(
    හෑ :shocked: මා හැරුණාම කවුද තව ඒ ඔබට කුලිලු වදන් කීන කෙනා ? :sorry:
    ජෝක් එකට කිව්වෙ:dull:
    දිගටම අවදියෙන් ඉන්න අපි ගැන නෙමෙයි:) අඩුම ගානෙ ගෙවල් පැත්තෙ මිනිස්සු ගැන වත් හිතලා:sorry:
    අපොයි සිදුනද:(
    දුක් වෙන්න එපා:cool: දැන් ඔයා අවදියෙන් නෙ:rofl:
    හෑ... :shocked: මම ඒ තරම් කුලිලු වදන්ද උයාට කීවේ.... :sorry:
    හූ.... හූ....:lol: :lol: :lol:

    සිදුනා නේ ? :sorry: :( :P

    අඬන්න එපා ඉතින්... :rofl:
    ඇත්තටම මොකො මේ අලියත් එක්ක වලියක් දාගත්තෙ:rolleyes:
    එහෙමද :oo:හැබැයි මට ආරංචි උනෙ වෙන දෙයක් ඔයා නැගිටලා ඉන්න එක හොදයි ලු නිදා ගත්තට වඩා:shocked: මොකද ඔයා ගොරවන්න ගත්තම තාප්ප වල අලවලා තියෙන පෝස්ටරුත් ගැල වෙනවාලු:sorry:
    @ අලී
    ඇගී ආච්චි නම් ඉබ්බියක් නෙවේ ඉබි පොකුනක් :growl:..ෆියෝ මොකද කරල තියෙන්නේ :frown::sorry:
    අලියා අපි වෙනුවෙන්නෙ කොට අදින්නෙ:(
    ඔයා වෙලාසන නිදා ගත්තා කියන්නෙ අනිත් මිනිස්සු නිදාගෙන ඉවරයි කියන එකනෙ:P

    @අලියා
    කවුද යකො පැණී හැලුවෙ:oo: උබට තාම තෙරුනෙ නැ බන්:dull: මට හිතෙන්නෙ කොල්ලො කියන ජාතිය ඉපදිලා ඉන්නෙ කෙල්ලොන්ගෙ අකටයුතුකම්වලට,අසාදරණයට(තව තියෙනවා) ලක් වෙන්න කියලා:(
    උයා කොහෙද මනුස්සෙක් වෙන්නේ :oo: උයා ශ්‍රේක්ගේ නෝනනේ :lol: :lol: :lol:. හූ.... හූ..... :rofl: උයා අයිති වෙන්නේ රාක්ෂ ඉබ්බියන්ගේ පරපුරට :shocked:. ඒ කියන්නේ උයා දරුණු ලෙස කොල්ලන්ට හට අකටයුතුකම් කරන :sorry: මහා දරුණු ඉබ්බියෙක් :frown:. මගේ මොලේ අලගෙඩියක් නෙවෙයි ලොකු කොස් ගෙඩියක් විතර හලිය :cool:. උයාගේ තමයි කූම්බි මොලයක් තියෙන්නේ :lol: කලු කැත කොල පාට රාක්ෂ ඉබ්බි :growl:. අර පැණියෝ තුන් දෙනා අල්ලගෙන හිටියට අපි අහු වෙන්නේ නෑ හලිය :cool:. කෙල්ලෙක් උනාම අහින්තක නොවී එනවා මෙතන පාට් දාන්න :oo: යක්ෂ ඉබ්බි.. :frown:
    @ සමියා ,

    විශේෂයෙන්ම ෆියෝ සහ ඇගී ඇතුලූව කොලු පරපුර පාගා දමමින් සිටින සමස්ත කෙලි පරපුර ඉබ්බියන් ලෙස හඳුන්වයි. :frown::(
  • Loading…
  • Loading…
  • Loading…