crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ක්ලේමෝ***කාන්බිල ගෙවල තිබුනෙ සුත්තියෙ.. සීයට අන්තිම වෙලා ඉස්පිරිතාලෙ හිටියෙ..
    ඊයෙ නැති උනා.. මේ ඉරිද අවසන් කටයුතු :(
    බිල ගෙවල තිබුනෙ සුත්තියෙ.. සීයට අන්තිම වෙලා ඉස්පිරිතාලෙ හිටියෙ..
    ඊයෙ නැති උනා.. මේ ඉරිද අවසන් කටයුතු :(
    ඇඩොල්ෆ් හිට්ලර් ට නිවුන් සහෝදරයෙක් හිටිය
    ඇත්ත තමයි කතාව මේක ලොකු අවුලක් වෙලා තියෙනවලු..දැන්..මොකද්ද ඒ...පුංචිම ලමයින්ට කිරි දෙනකොට එයාගෙ මූණ දිහා අම්මා බලාගෙන ඉන්න ඕන..මොකද පොඩි එකා කිරි උරන ගමන් ඒ වැඩේ නවත්තලා අම්ම දිහා බලන් ඉන්න එක කරනවා..ඒ වෙලාවට අම්මත් එයා දිහා බලන් ආදරෙන් ඉන්නවා කියලා දැක්කම පොඩි එකාටා මාරම හැපී ලු...
    අම්මට මාරම විදියේ ආදරණීය බැඳීමක් ඒ හරහා ගොඩ නැ‍ඟෙනවලු...

    ඔන්න දැන් අම්ම කෙනෙක් රෑ 8:30 ට වගේ පොඩි එකාට කිරි දෙනවා.. ටී.වි එකත් බලන ගමන්...ඕකේ ඉතින් යන්නේ දුෂ්ඨ සීනුයි,අඬන ඒවයි,පලි ගන්න ඒවයි,මිනී මරන ඒවයි...
    අම්ම ත් ඊව දිහා බලන් " එල එල..කට කාපන් නයිට් රයිඩර් කට කාපන්.. ගගා..ඕවා බලනකොට"පොඩි එකා දකිනවා අම්මට ඌ ගැන අවදානයක් නෑ කියලා අම්මගේ මූණේ තියෙන්නෙත් ඒ වෙලාවෙ යන රූපරාමු වලට අදාල හැඟිම් අම්ම ගැන තියෙන බැඳීම පලුඳු වෙන්න මේ දේ සෑහෙන්නම බලපෑමක් කරන අවස්ථාවක් ලු...:):):)
    අයියෙ මම අපේ තාත්තට කියලා බලන්නද.......?
    එයාට පුළුවන් වෙයි ඕක තව මාස අටකට විතර ගෙවන්න හදලා දෙන්න.......
    ඉන්නකො මම Try එකක් දීලා බලන්නම්.....
    ඔයාට අද වැඩද...? මම එන වෙලාවට ඔයා නෑ.............

    aa ayyee.....
    අයියෙ මම අපේ තාත්තට කියලා බලන්නද.......?
    එයාට පුළුවන් වෙයි ඕක තව මාස අටකට විතර ගෙවන්න හදලා දෙන්න.......
    ඉන්නකො මම Try එකක් දීලා බලන්නම්.....
    ඔයාට අද වැඩද...? මම එන වෙලාවට ඔයා නෑ.............
    තව මේකට කෑලි එල්ලන්න හදන්න තියෙනවා පොඩ්ඩක්
    බර කරලා දාමු
    අෆ්ෆා. පැය 18 ක්?????? මම Private bank එකක වැඩ කරන්නේ මචන්, ලංකාවේදී කරෙත් එකම තමයි. බොසාගේ දුවට බැහැපන්, කල්ල මරේ :) ජය වේවා !!

    කලින් විහිලු කරේ හරිද? Don't worry :)
  • Loading…
  • Loading…
  • Loading…