gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔහේ ඉන්නවා බං... පට්ට කම්මැලි බං... කෝ මේකේ දැන් මාස 4,5කට කලියෙන් පිස්සු කෙලපු උන් නැද්ද... ? කම්මැලි වගේ...:(
    na me ube visitor messages wala "ela" dala tyene sudu poos gana case ekak.... ekai ahuwe..:)
    යස්. ගිය දේ ගියා.. කට්ටිය නැති එක නම් පාඩුවක්. එහ් දවස්වල රෑ එළිවෙනකම් බයිට් කොරපුවා නෙහ්. බබා වචනයක් කිව්වද කට්ටිය එතන. :rofl:
    ප්‍රශ්ණයක් තිබුනෙ නෑ. සුරා කළා කියනවා නම්.. ප්‍රොක්සියකින් හිස්ට්‍රි ක්ලියර් කරලා එන්න බැරි තරම් මෝඩයෙක් කියලා නම් මම හිතන්නෑ. තීෆ්ට නම් ෆේක් ගොඩක් තිබ්බනෙ. ටැග් ගහන්නයි ආතල් ගන්නයි හදපු. ඒ ඇරුනම සුරා නම් ෆේක් යූස් කරා කියලා මම හිතන්නෑ. ස්පෑම්චෙක් කියන ඩයල් එක නම් අනික් උංට වඩා වෙනස්. ටිකක් චයිල්ඩිෂ්. දෙපැත්ත බැලන්ස් කරන් ඉන්නෙපෑ මචන්. වවුලාගේ ගෙදර ගියා නම් වවුලාට ඕනේ විදිහට ඉන්න ඕනේ කියලා කතාවක් තියෙනවානෙ. හරි හෝ වැරදි මම නම් කියන්නෙ බැලන්ස් එකේ හිටියානම් හරි.
    සුදු පූසාගේ සිද්ධීයෙන් පස්සෙ සෙට් එක එළකිරි එක අතෑරලා දැම්මා වගේ සීන් එකක් නෙ උනෙ. ලන්තෙ උං නෑවිදින් ඇරියනෙ. බබාවයි බක්කාවයි ගෑන්ග් බෑන්ග් කරපු ඒවා නේ ඔය කියන්නෙ රෑ එළි වෙනකන්. :rofl: ලකියා නම් දැන් බිසීලු නෙහ්
    Current Activity: Replying to Thread mal baba Powers

    ත්‍රෙඩ් එක දාපු අනාථයත් බබාට දෙවැනි නෑ. හැබැයි ඌ සිරාවටම හිතං ඉන්නෙ බබා මොඩ් කියලා. :lol:
    හායි, මම ආසයි උයාව අඳුරගන්න. :love::)
    sujeewa ayiya laga athi:rofl: gihin adunaganna kiyapan
    හායි, මම ආසයි උයාව අඳුරගන්න. :love::)
  • Loading…
  • Loading…
  • Loading…