gayankuwait Nov 22, 2012 බෙහෙත් ටික වරද්දන්නෙ නැතිව ගන්න ඉක්මනට ඔය වැඩි උන එවා අඩු වෙයි ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා
gayankuwait Nov 22, 2012 ඩොකා හම්බ වෙන්න ගියාද මොකද ඩොකා කිවුවෙ මල්ලි හොද උත්තරයක් ලැබෙන්න ඇති කියලා හිතනවා
33000W Nov 22, 2012 මේ උබෙ blood report එකද බං මොකෝ ඔය සමහර ඒව low වෙලා සමහර ඒව high වෙලා තියෙන්නෙ.මොකද්ද අවුල
NUWAN BUWA Nov 22, 2012 සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,, එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන් මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,, එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන් මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
kellsupun Nov 22, 2012 ow buddyo kohomeu dan hodaida ?? math me bike eken watila hospital idiyea ada thamai ek awe dan hodai da ?
ow buddyo kohomeu dan hodaida ?? math me bike eken watila hospital idiyea ada thamai ek awe dan hodai da ?
Supunlk Nov 22, 2012 http://www.youtube.com/watch?v=IV5LbTGTc9I&feature=BFa&list=PLnycn1iOzsFtGtK2NKrUgTOU6PaSvOWd- 4.00 idan balapan..
http://www.youtube.com/watch?v=IV5LbTGTc9I&feature=BFa&list=PLnycn1iOzsFtGtK2NKrUgTOU6PaSvOWd- 4.00 idan balapan..
sayu11111 Nov 22, 2012 ah beheth digatama bonna..oya tiyena ewwa oya widiyatama wenne na ammata kiyala bodhi puujawak wage kara ganna..hitath hondai ne.BS
ah beheth digatama bonna..oya tiyena ewwa oya widiyatama wenne na ammata kiyala bodhi puujawak wage kara ganna..hitath hondai ne.BS
Supunlk Nov 22, 2012 දැනුනා කියන්නේ මේකනම් බොක්කටම දැනුනා.. මේවා අපේ සසියගේ අත්දැකීම්ද කියලත් වෙලාවකට හිතෙනවා.. මොනවා උනත් ගීතයට සාර්ථක අර්ථකථනයක් දීලා තියෙනවා.. දිගටම ලියන්න..සුභ පතනවා..
දැනුනා කියන්නේ මේකනම් බොක්කටම දැනුනා.. මේවා අපේ සසියගේ අත්දැකීම්ද කියලත් වෙලාවකට හිතෙනවා.. මොනවා උනත් ගීතයට සාර්ථක අර්ථකථනයක් දීලා තියෙනවා.. දිගටම ලියන්න..සුභ පතනවා..
mjayanatha Nov 22, 2012 ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර crazybuddy කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර crazybuddy කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.