මම කට්ටා Dec 19, 2012 මචං උඹේ යාලුවෙක් විදිහට කියන්නේ, ඔය වැඩ කරන තැන උඹට හරි යන්නේ නෑ. උන් උඹව මරව මරව වැඩ ගන්නවා. බලහන් උඹට හරියට නිවාඩුවක්වත් නෑනේ. උඹ මුලා වෙලා මචං ඉන්නේ. ඉක්මනට අස්වෙයන් ඔතනින්. මම ආයෙත් කියන්නේ නෑ. හරිය.!!!!!!!
මචං උඹේ යාලුවෙක් විදිහට කියන්නේ, ඔය වැඩ කරන තැන උඹට හරි යන්නේ නෑ. උන් උඹව මරව මරව වැඩ ගන්නවා. බලහන් උඹට හරියට නිවාඩුවක්වත් නෑනේ. උඹ මුලා වෙලා මචං ඉන්නේ. ඉක්මනට අස්වෙයන් ඔතනින්. මම ආයෙත් කියන්නේ නෑ. හරිය.!!!!!!!
Supunlk Dec 19, 2012 විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න". පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."
විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න". පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."
මම කට්ටා Dec 19, 2012 අනේ ඉතින් මටනම් ඔය එක එක Animation හදලා, අමුතුවෙන් Pictures Edit කරලා Wish කරන්න තේරෙන්නේ නෑ. උඹලා හැමෝටම සුභ නත්තලක් වේවා.
අනේ ඉතින් මටනම් ඔය එක එක Animation හදලා, අමුතුවෙන් Pictures Edit කරලා Wish කරන්න තේරෙන්නේ නෑ. උඹලා හැමෝටම සුභ නත්තලක් වේවා.