Pink panther
Reaction score
3,133

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • සස්ලිට් කියන්නෙ නමගිය වැදගත් තරුණ මහත්මයෙක්
    එතුමගෙ ඇවේටර් හොරකම් කරගෙන එක එකාට බෙදන්න ලැජ්ජ නැද්ද සහෝ
    ඔබව බෑන් කරන්න වෙනව සදහටම
    නමුත් සස්ලිට් ඔබට කරුණාව දක්වනවා
    තවත් මෙවැනි හොර අජූත අසික්කිත විදියට අනුන්ගෙ ඇවේටර් හොරකම් කරන්න එපා සහෝ....
    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
    ඕක පාවිච්චි කරනකොට කිසි කික් එකක් නෑ ඕයි.. අහවල් එක දන්න ගන්නවා.. :(
    ඒත් ආරක්ෂක හේතූන් මත දාන්නම වෙනවා..
    සුබ නව වසරක් වේවා මචන්.....! :)
    නදිමල්
    ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්‍යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…