මම කට්ටා Jan 14, 2013 අෆ්ෆා එච්චරට වැඩද අය්යේ... මාත් ඉන්නවා බන් ඔහේ හෙට අනිද්දට අලුතෙන් ඉංග්‍රීසි පන්තියකට යනවා මේ කෙල්ල ඇවිල්ලා මම බලපු පට්ට ෆිල්ම් දෙකක ඉන්න කෙල්ලෙක් tai chi zero (2012) tai chi hero (2012)
අෆ්ෆා එච්චරට වැඩද අය්යේ... මාත් ඉන්නවා බන් ඔහේ හෙට අනිද්දට අලුතෙන් ඉංග්‍රීසි පන්තියකට යනවා මේ කෙල්ල ඇවිල්ලා මම බලපු පට්ට ෆිල්ම් දෙකක ඉන්න කෙල්ලෙක් tai chi zero (2012) tai chi hero (2012)
මම කට්ටා Jan 12, 2013 පොඩ්ඩක් පරක්කු වුනා... සමාවෙන්න අය්යා... ඔබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා....
crazybuddy Jan 10, 2013 අපෝ ඔව් බං... විකාරයක් සමහර වෙලාවට.. ඔව්වට කතා කරන්න ගියොත් අන්තිමට අපි නරක මිනිස්සු වෙනවා..
crazybuddy Jan 10, 2013 ඒකට නෙමේ මචං අයින් කලේ.. පස්සෙ කාලෙක කේස් වෙන්න පුළුවන් ඇත්ත පිංතූර දැම්ම.. දැක්කනේ පහුගිය දවස්වල මේකෙ වෙච්ච දේවල්..
ඒකට නෙමේ මචං අයින් කලේ.. පස්සෙ කාලෙක කේස් වෙන්න පුළුවන් ඇත්ත පිංතූර දැම්ම.. දැක්කනේ පහුගිය දවස්වල මේකෙ වෙච්ච දේවල්..
crazybuddy Jan 10, 2013 එහෙම අවුලක් නෑ මචං.. උඹට මතකද මගේ පිංතූරයක් කලින් දාලා තිබුණා ටී-ෂර්ට් එකක් නැතුව ගහපු.. ඒකට එක එක ඒවා කිව්වා සමහර එවුන්.. උඹ කියනව එක ඇත්ත මචං.. ඕක සිංහලයගෙ හැටියක්.. ජන්ම ගතිය හොඳ කරන්න බෑ බං..
එහෙම අවුලක් නෑ මචං.. උඹට මතකද මගේ පිංතූරයක් කලින් දාලා තිබුණා ටී-ෂර්ට් එකක් නැතුව ගහපු.. ඒකට එක එක ඒවා කිව්වා සමහර එවුන්.. උඹ කියනව එක ඇත්ත මචං.. ඕක සිංහලයගෙ හැටියක්.. ජන්ම ගතිය හොඳ කරන්න බෑ බං..
crazybuddy Jan 10, 2013 මාත් ඔය Cover Songs එහෙම අහනවා හිටපු ගමන්.. තෑන්ක්ස් බන්ටුවා.. ඔය අවතාරෙ මොකක්ද ඕයි.. තෝ ගැන වැරදි විදියට හිතයි මේකෙ එවුන්..
මාත් ඔය Cover Songs එහෙම අහනවා හිටපු ගමන්.. තෑන්ක්ස් බන්ටුවා.. ඔය අවතාරෙ මොකක්ද ඕයි.. තෝ ගැන වැරදි විදියට හිතයි මේකෙ එවුන්..