crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට ඇඬෙන්න ආව බං...........:(
    මේ ළපටි හිතට ඔය කතාව වාවන්නෙ නෑ මයි අම්මා :no:
    මම මේ පෝස්ට් 5000 ට ඔන්න මෙන්න තියෙන්නෙ 4999යි දැන් තව එක ඇඟිල්ලයි අඩු ඒකත් කපන්න ඉන්නෙ තව දවසකින් විතර.කොහොම හරි 30 වෙනිද රිසල්ට් එන්න කලින් දානවා :P
    හිටපිය 5000 දාපු ගමන් උඹට එපා වෙනකම් බම්ප් කරනවා :P

    ඇත්තට සුපිරි විදියට ලියල තියෙනවා බඩියා.උඹට හොඳ හැකියාවක් තියෙනවා.
    දිගටම කරගෙන පලයන්... :D

    එකක් කියන්නම් ඕකෙ 'මම' කියන චරිතෙ=බඩී නම් උඹව මල් තියල වඳින්න ඕන :yes:
    ඔයා ගැන බලාගෙන ඉන්නෙ අපි. විකාර ටයිප් කරනවා කියල මෙම්බර්ස්ල ගොඩක්ගෙන් පැමිණිලි ලැබිලා තියෙන්නෙ. දිගටම එහෙම උනොත් අපිට ඔයාව බෑන් කරන්න සිදුවෙයි.
    [එළකිරි.කොම්]
    crazybuddy හානේ ඔය ඇත්තමද :) ඔයා හරි හොඳයි :love:

    e kiwwe ? :oo:
    අඩෝ බඩී උඹේ අර කෙටි කතාව ද නව කතාව ද මොකක්ද එක නම් සිරා බං.අඩෝ කිණ්ඩියට නෙමෙයි...ඒක ඇත්ත කතාවක් ද?? :sorry:
    හිටපිය ඕවා මම බුක් මාක් කරගෙන ඉන්නෙ 5000 දාපු ගමන්ම වැඩේ දෙන්නම් උඹලට රඹටි හැලෙන්න :P
    කිරි බෝතලයක් දැක්ක පලියට අපිව කුක්කු බබාලා ගානට දානන් එපා සහෝ.දැන් අපිත් කුක්කු පැටියෙක් හදන වයසෙ ඉන්නෙ:P
    වැඩිහිටියෙක් විදියට මීට වඩා සංවරව වැඩ කරන්න:growl::P
    අපි තාම තරුණ ගැටව්.අහින්සක කොල්ලො.
    :cool:
    මෙහෙම කියල අපිව මානසිකව වට්ටන්න එපා.....:sorry: :P
    හොටු පිහිද පිහිද ඉන්න චාන්ස් එකක් තමයි මේ දැනුත් හොයන්නෙ.කෝ ඒකට හොට්ටියෙක් අහු වෙන්නත් එපැයි :(
    උඹටත් හොඳින් කියන්නෙ ඔය එක එක කෙල්ලො පාරෙ අහවල් තැන දාලා යන ලේන්සු පොඩි එක්කහු කරල ස්ටොක් කරගෙන තියාගන්නෙ නැතුව දැන්වත් හොඳ කෙල්ලෙක් ආශ්‍රය කරල හැදෙන්න බලන්න.:oo::P
    ඔයා ගැන බලාගෙන ඉන්නෙ අපි. විකාර ටයිප් කරනවා කියල මෙම්බර්ස්ල ගොඩක්ගෙන් පැමිණිලි ලැබිලා තියෙන්නෙ. දිගටම එහෙම උනොත් අපිට ඔයාව බෑන් කරන්න සිදුවෙයි.
    [එළකිරි.කොම්]
    අපි සන්තෝසෙන් ඉන්නේ අයියා, මල්ලී වාගේ............:yes: ;)

    :lol::lol::lol::lol:
    මම සූප්පුවක්වත් කිරි බෝතලයක් වත් මතක් කලේ නෑ පුතේ. ඒ උඹේ මානසික මට්ටම. එච්චරම උඹ මානසිකව වැටිලා ඉන්නෙ. ඔච්චර වැටෙන්න එපා මානසිකව. අන්තිමට උඹ ඒ කාලෙ වගේ හෙලුවෙන් යන්නත් පටන් ගනී. එහෙම උනාම කාටද සවුත්තුව. ගෙදර මිනිස්සුන්ට නේද?
    උඹ ලේන්සු ස්ටොක් එකක් අරන් තියාගනින්. මොකද උඹ හැමදාම කලේ හොටු පිහදාපු ඒකනේ. උඹේ හරි වෙන කගේ හරි.
    ඔච්චර ණයට කහින්න එපා සහෝ. ඔයාගෙ හොඳට කියන්නෙ. නැත්තන් කාසෙ හැදෙයි :)
    අනේ මට සමාවෙන්න අය්යේ.මගේ වැරද්දක් නෙමේනේ මම මුඩුක්කුවක ඉපදුන එක.මම මීට පස්සේ හැදෙන්න බලන්නම්:(
    අනේ මට සමාවෙන්න අය්යේ.මගේ වැරද්දක් නෙමේනේ මම මුඩුක්කුවක ඉපදුන එක.මම මීට පස්සේ හැදෙන්න බලන්නම්:(
    ඔව් බන් ඕවත් අදිනවා බන්
    ඕක දාලා ඔලුව උඩින් රෙද්ද දානවා
    මේකිගේ අම්මා දෙමල පියා මුස්ලිම්
    මෙහෙ තනිකර මුස්ලිම් සමහර කෙල්ලොත් ඔය වගේ අදිනවා
    සැප කියන්නෙ බන් ඕකී නම් එකටම උපන්න කෙල්ලෙක් බන් අම්මෝ
    කියල වැඩක් නෑ
    මුන්ගෙන් ලබා ගත්ත අත්දැකීම් වලින් වර්තමානයේ හොද ප්‍රොයෝජනවත් හේ හේ
    ඔව් බන් ඕවත් අදිනවා බන්
    ඕක දාලා ඔලුව උඩින් රෙද්ද දානවා
    මේකිගේ අම්මා දෙමල පියා මුස්ලිම්
    මෙහෙ තනිකර මුස්ලිම් සමහර කෙල්ලොත් ඔය වගේ අදිනවා
    සැප කියන්නෙ බන් ඕකී නම් එකටම උපන්න කෙල්ලෙක් බන් අම්මෝ
    කියල වැඩක් නෑ
    මුන්ගෙන් ලබා ගත්ත අත්දැකීම් වලින් වර්තමානයේ හොද ප්‍රොයෝජනවත් හේ හේ
    127 hours බැලුව බං.. ඒක නම් පට්ට..
    බියුටිෆුල් මයින්ඩ් ඒක මම අහල තියනව බං කට්ටිය හෙනට කතා කරනව.. මම හිතුවෙ වැඩක් නෑ කියල.. බලන්න ඕන එහෙනම් :cool:
    මෙන්න මචන් අරකි
    නිල කොටු කොටු එක ඇදගෙන ඉන්නේ රෝස පාට එක්ව බදාගෙන ඉන්නේ
    කොන් ටිකිය එල බං..
    අන්න ඒ වගේ film ටිකක් දියන් කො බලන්න..
    වෙඩි තියා ගන්න මරාගන්න ඒවා action films ඕනෙ නෑ බං.. ලස්සන ටිකක්..
    බලන්නෙ නෑ කියල comment එකක් දාන්නද ? මං බලන්නෙ නෑ ඔය ජරාවල් :frown:
  • Loading…
  • Loading…
  • Loading…