~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිස්සුද නංගියො.. මම ඒ හැමදෙයක්ම කරන්නෙ ආතල් එකට... :(
    අනේ ඔයා ඒවා Serious ගන්න එපා.. :no:
    මං වැරැද්දක් කලා නම් මට සමාවෙන්න..
    මාත් එක්ක තරහ වෙන්න නම් එපා.. :no:
    ඕවා දැම්මත් කමක් නෑ අරක දාන්න එපා:dull:
    දැන් කූල් වෙන්න :)
    බඩගිනි නෑද?
    ඔබ තරම් :) පෙම් කල කිසිවෙක් :)
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත් :no:
    ආය දානවා ඉතින්:frown::frown:
    පබ්ලික් එකේ දාන කැත:sorry:
    ප්‍රයිවෙට් එකේනම් කමකුත් නෑ:dull:
    ජොබ් එකක් කරන්නෑ??:rofl:
    මට පේන්න බෑ මේ ඔලුවෙන් හිටගෙන ඉන්න එක
    ගවුමක් එහෙම ඇදන් හිටියොත් මං දන්නෑ ඔන්න:sorry:
    අද ඇවිද්දා ටවුමේ ටිකක්:sorry:
    මේ ඔයා ගෙදරද ඉන්නේ?
    කවුද දන්නෑ අනුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලට තේරවිලි කියවන්නේ හැලපය
    සඳවතියේ ඔබ මුළු දෑතේ :)
    වළලු හඬින් මා සිත පිබිදෙ :love:
    ඔමරි ලතා මා හද දැවටේ :)
    පායන සඳමෙන් ඔබ මා සිත බැබලේ :)
    අම්මි පූති ගෙනත් තිබ්බ:sorry:
    කකුල් දෙක රිදෙනවා
    ආපෝ ඌද :dull: මං ඔයාට තියන ආදරේටනේ එහෙම කියන්නේ :sorry:
    ඉතින් හොදටම බඩගිනි වෙලා හාමත් වෙලානේ හිටියේ :sorry:
  • Loading…
  • Loading…
  • Loading…