ඕව පොදු ප්‍රශ්න කොල්ලෝ, උඹට විතරක් නෙමෙයි ගොඩක් එවුන්ට ඔය වගේ තමයි. එහෙම නැත්තම් වෙන මොකක් හරි මරාලයක්. එක්කෝ ජොබ් එකේ කැපිලි වැඩියි, නැත්තම් පඩි අඩුයි. ඔය වගේ case ගොඩයි. එනිසා සැලෙන්නේ නැතුව වැඩ කරපන්. සල්ලි ටිකක් හොයාගෙන පොඩි business එකක් පටන් ගනින්. එක එක එවුන්ට නැමෙන්න ඕන නෑනේ. කෑල්ලක් එහෙම නෑනේ දැනට? එනිසා ලොකු ප්‍රශ්නයක් නෑ උඹට. පුළුවන් විදියට දෙමව්පියෝ ගැන හොයල බලපන්. ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නේ සල්ලි නෙමෙයි, caring.
හරිය?? තේරුනයි ??