වැඩක් නෑ බන් ලව් ගැන කතා කරලා මට සෙට් වෙන්නේ නෑ.
මම හැමෝටම කතා කරන්නේ ෆ්‍රෙන්ලි විදිහට.
මට ඔය කෙල්ලන්ව තියලා තොඳොල් කරන්න තේරෙන්නේ නෑ.
ඒක නිසා හිතේ පොඩි ලවක් තිබ්බත් මට ඒක පෙන්නන්න තේරෙන්නේ නෑ
අන්තිමට කෙල්ල මගෙත් එක්ක යාලුවෙක් විදිහට ෆිට් වෙනවා මිසක් අර ලව් සීන් එකක් හිතන්නේ නෑ
