crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්දා බන්
    මම කෙල්ලෙක් සෙට් වුනොත් අය්යට සිද්දිය කියන්නම්කෝ :D
    මම ඔන්න ඔය සීන් එකට බයයි බන්. බැරි වෙලාවත් කෙල්ලට මම ගැන එහෙම අදහසක් නැත්නම් අන්තිමට යාලු කමත් නෑ මුකුත් නෑ. ඊට පස්සේ ඒකිට ඇඳුමක් ඇඳන් මූන දෙන්නේ කොහොමද බන්

    මංගල කිංකිණිම සෙට් වෙයිද දන්නෑ බන් අන්තිමට :lol:
    වැඩක් නෑ බන් ලව් ගැන කතා කරලා මට සෙට් වෙන්නේ නෑ.
    මම හැමෝටම කතා කරන්නේ ෆ්‍රෙන්ලි විදිහට.
    මට ඔය කෙල්ලන්ව තියලා තොඳොල් කරන්න තේරෙන්නේ නෑ.
    ඒක නිසා හිතේ පොඩි ලවක් තිබ්බත් මට ඒක පෙන්නන්න තේරෙන්නේ නෑ
    අන්තිමට කෙල්ල මගෙත් එක්ක යාලුවෙක් විදිහට ෆිට් වෙනවා මිසක් අර ලව් සීන් එකක් හිතන්නේ නෑ
    :( :(
    අනේ මන්දා අය්යේ ආසයි බයයි.. සීන් එකක් තියෙන්නේ..
    මේකනේ කෙල්ල්ක් ගාවින් යනකොට අමුතු ගැට්ටක් එනවා බන්.. සතේකට ගහන්නෑ. ගියාට පස්සේ ඉතින් :(
    පුටේ කේස් එක කියන්නේ එහෙම බූට් එකක් තියන්නවත් මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑනේ.
    ටික කාලයක් ලව් කරලා ඇති වුනහම යන එකෙත් ගතියක් නැද්ද මන් අහන්නේ
    අනේ මන්දා කෙල්ලො ගැන මා හට වැඩි අද්දැකීම් නැත..
    ආදරය සම්බඳයෙන් ඇත්තෙම නැත
    දැන් කෙලින්ම බොස් ගේ දුව සෙට් කර ගත්තනම් කල්ල මරේ නොවෑ :P
    තොට කෝල් ගන්න බෑ.අර දුන්නු නම්බර් එක ආසාවට වැඩ කෙරුවෙ නෑ.එතනින් ඒ අදහස අයින් කෙරුවා සුට්ට:frown:
    සිරාම කතාව බඩියෝ.ඔකට මමම කෝල් ගන්න ඔනා.ඔය හිකනලා නිකමට අපිට ගන්නෙ නෑ.ගෙදරට නම් ලොකු පුතා.ඒත් කිසිම මනුස්ස ගතියක් නෑ.කතා කෙරුවොත් බල්ලො 1000ක් පු_ ඇරපු වොයිස් එකකින් කතා කරන්නෙ.ඔවුන් ආශ්‍රය කරන අපිට ගහන්න ඔනා බූවල්ලෙන්
    අනේ පලයන් බන් යන්න උඹ පොයිය නොදා උඹ කියන්නේ උඹට තාම කෙල්ලෙක් නෑ කියලද අනේ මගේ කට.. මම එලකිරි ආවා බන් ලොග් වුනේ නෑ
    :D
    අම්මට හුඩු එඩිශන් අය්යා මරු කතාවක් නේ කියලා තියෙන්නේ. :lol:
    අන්න ඒ ගැන හිතලා හිත හදා ගන්න මහන්සිය යවා ගන්න :P
    අපි දෙන්නම පටන් ගමු හලිද?සචියව ගමු අපේ වැඩකාරයට.ඒකට ඔය රුපියල් 12000ක් මාසෙට ගෙවමු.බිසිනොස් එකට මමත් හෙට ඉඳලම තුට්ටු එකතු කලනවා.ඔන්න ශුවර් හරිය.ආයෙ සුකන කතා බෑ,අපි දෙන්නා 2015 ලංකාවෙ ජනප්‍රියම බිසිනොස් එකේ අයිතිකාරයො වෙමු හරිය.අහ් නුවා මොනවා උනත් හිත හොඳ කොල්ලා.ඒකට මැනේජර් කමක් දෙමු
    තොගෙ නය ගැන තෝ ඔච්චරම හිතන්නත් එපා.ඔවා අනාගතයට නේ.සුරඟනාවියක් වගේ ලඳක් ගෙනත් ස්ප්‍රීන් මෙට්ටෙ උඩ තියලා කන්‍යා භාවය සිඳලා,ලමයෙක් හ්ඤෑ හ්ඤෑ කියද්දින් ඔය ගෙදර වටිනාකම තේරෙනවා.කොහොමද ලමයා අඬද්දින් යට තට්ටුවෙ හිර කරලා.උඩ තට්ටුවෙ ටයිල් උඩ තාත්තයි අම්මයි වැඩ කරද්දින් මහන්සියෙ ප්‍රතිපල දැනෙනවනේ
    එලකිරි එලකිරි එහෙනම් පුටේ අවුරුද්දෙන් පස්සෙ කල්ල මරේ :lol:
    බලමු පුටේ:yes:.මටත් අද නම් නිවාඩු:cool:.හෙට ඉදලා අයෙත් පුක් ගැට්ට ඉරා ගැනීමෙ මහා තරගය.:dull:අහපිය සුට්ටා මම කියන දේ:frown:.මේ අවුරුද්දෙ දෙසැම්බර් ෆන් එකක් ගන්නම ඔනා.:angry:තොට වැඩ නැති උනත් කරන්න දෙයක් නෑ:growl::growl:
    පුතේ කවද්ද ඔය දවස එන්නේ.:eek:මතු භවය නම් මට මනුස්ස ආත්මයක් ශුවර් නෑ.:(
  • Loading…
  • Loading…
  • Loading…