gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හදන්න හිතක් නෑ මචං.. ඕකෙ පිස්සු යක්කුනේ ඉන්නෙ..
    අනික මට ෆේස්බුක් එපා වෙලා තියෙන්නෙ.. දන්නවනේ හේතුව..
    සිරා බං.. මං ෆේස්බුක් නෑ.. නැත්තං ඒකෙත් ඔය ටිකම කියලා දානවා ලිපියක්..
    ඒකෙ තමා බං ඔය මෝඩයො පිරිලා ඉන්නෙ..
    මං කලිනුත් කිව්වෙ.. අපේ වැරදින පොට් එක බලලා උන් ගේම ගහනවා..
    දකුණේ අපිට බය වෙයන් යකෝ
    දැක්කා නේද මුන්ගෙ මොලේ.. දැන් බලන්නෙ සිංහලයා සිංහලයා කොටවන්න..
    මං දැන් සෑහෙන වෛරයකින් ඉන්නෙ උඹ එක්ක..
    හේතුවත් මං උඹට පස්සෙ වෙලාවක කියන්නම්කො..
    මං ටික කාලයක් සද්ද වහලා හිටියා උඹ දකින්න ඇතිනේ..
    ආයෙම ගේමට බැස්සෙ ඒකයි..
    පිස්සුද ගයියො.. මං දැනුයි දැක්කෙ.. :)
    දාපන් දාපන්.. මං දැන් සෑහෙන වෛරයකින් ඉන්නෙ උන් එක්ක..
    හේතුවත් මං උඹට පස්සෙ වෙලාවක කියන්නම්කො..
    මං ටික කාලයක් සද්ද වහලා හිටියා උඹ දකින්න ඇතිනේ..
    ආයෙම ගේමට බැස්සෙ ඒකයි..
    යකෝ ඒකෙ තියෙන post. බලපල්ලකො. මැටටා මල්ලිත් ඉන්නවා. :P
    oya wage post dakkama ewa aragena thread ekak danna neda? nathuwa crazybuddy dapu eka dan oya dapu nisa therumak na neda?
    hadapan danma. hadala umbatama friend request ekak dagena accept karapan. nathnam kal yaddi amathaka wela yai.
    මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි....


    FB link.....
    https://www.facebook.com/photo.php?f...5665285&type=1
  • Loading…
  • Loading…
  • Loading…