crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • - ~ ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ~ -
    බියකරු භව සසර පහදන සිත නිවන
    බුදුහිමි දෙසූ බණ පදයක සිසිල දැන
    සොයා පිළිසරණ සසරින් එතෙර වෙන
    මුලා නොවී යමු මග නොමග දැන....

    සිත නිවී පහන් වේවා !!!
    ඔයාගේ වෙසක් සුබ පැතුමට ස්තුතියි මල්ලි.
    :frown::frown::eek: me sathiye kunuharapa nokiyaa inna saho oya avatar eka ganawath hithalaa
    දැන්වත් හැදෙන්න බලන්න මාව ආදර්ශයට අරන්වත්
    :oo:
    ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ:oo: .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලි:rofl::frown:තමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝ:(කියන දේ තේරුම් ගන්නවා ඕයි:frown:. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා:shocked:. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ:eek:. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි:yes:. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා:angry:.
  • Loading…
  • Loading…
  • Loading…