rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඩෙටා නම් අපරාදෙ තමයි මම බාන්න එකක් නැති උනාම බාන්න බුක්මාර්ක් කරගෙන ඉන්නෙ නැත්නම් ෆිල්ම් එක බලන ගමන් යන වෙලාවට බාන්න එකක් නැති වෙනවා:dull:
    මැයි මාසෙ පහු උනෙ නොකියා මගුල්ද දන්නෙ නැ:rofl:
    එල එල
    බානව බන් ටිකක් වෙලා බලද්දි අවුල් නම් ඩිලිට් කරලා දානවා:oo: සමහර වෙලාවට වැඩක් නැ කියලා හිතලත් නිකමට වගෙ බාන එවා පට්ටා:cool: හොදයි කියලා හිතලා පොරි බැදගෙන බලන්න ලැස්ති වෙනා එවා ටිකක් වෙලා යහ්ද්ඩි මෙලො රහක් නැ:rofl: කොපි නෙමෙයි යකො එකාම කතා දෙක විදියට 2න්කෙට විකුනලා පලවෙනි එක හොදයි කියලා හිතුන නිසා අමරිකන් කාරයො ආයෙ අරුට කියල පිටපත ලියවන්න ඇති:P
    හුටා එක්කො උබෙන් නැත්න්ම ඇගිගෙන් බෝ වෙන්න ඇත්තෙ:P
    දැන් උබට කවුද/මොකක්දද කලෙ:rolleyes:
    හැම ජාරාවක්ම බලන්න ඔනෙ නැ බන්:oo: උබ දෙයක් ජරාවක් කියල හිතනකන් එක කොච්චර හොද දෙයක් උනත් ජරාවක්ම තමයි :dull: මම කිව්ව එක පැහැදිලි වෙනව (උබ ගෙම්බෙක්):rofl:
    කොපි කරා කියන්න බැ තිර පිටපත ලියලා තියෙන්නෙ එකෙක්:yes:
    උබ ගස් ගෙම්ම්බෙක් බන්:frown:
    අනෙ මන්දා බන් හිතනවා වැඩි නිසා සමහර වෙලාවට දෙයක් කරන්න ගියාම ප්‍රමාද වැඩි වෙනවා:dull:
    නෙදකින්:frown: එහෙමද උබෙ කැමැත්ත:oo: උබත් ලිදෙ ඉන්න ගෙම්බා වගෙ:rofl:
    මේක බැලුවෙ නැ ට්‍ර්ලර් එක බැලුවා මම බලපු ෆිල්ම් එකම තමයි:yes: හරි නෙ බන් නම්(ෆිල්ම්) දෙකක් උනාට බේස් වෙලා තියෙන්නෙ John Ajvide Lindqvist novel එක;)
    උබ නම් ගෙම්බෙක්ම තමයි:frown:
    මට හිතෙනව බන් (හිතනවා වැඩි):dull:
    හාකෝ:Pමෙක හොරර් මුවී එකක් නෙමෙයි බලපන් Action,Adventure,Comedy කැටගරි එකෙ තියෙන්නෙ:yes:"edekama thyena nirmanayaka muth ragapanawa kiyanne" තේරුනෙ නැ:rolleyes: සිංහලෙන් කියපන්කො:oo: උබව හදන්න බැ උබ රාමුව්කාට කොටු වෙලා ඉන්නෙ:P ඒ ෆිල්ම් එක නම් පට්ටා;) ලෙට් මී ඉන් බැලුවද:rolleyes: එල එල අන්න එහෙම වරෙං හරිය:rofl: ගායකයො,සිංදු උනත් එහෙමයි:yes: මමත් අකමැති දේවල් තිබුනා ගොඩක් පස්සෙ නිකමට ඒවා ගැන ආයෙ හිතලා බැලුවම හිතුව තරම් නරක නැ සමහර හොදයි කියලා හිතුවා එවා හරි නැ වගෙ:dull:
    :P
    උබ බයෙ බලන්නෙ නැත්තෙ:P නැ යකො මම කිව්වෙ හොල්මන් පිශාචයො යක්කු එහෙම ඉන්න එවා ත්‍රාසය බීතිය කැටි කරගත්ත එවා නෙ:oo:මෙකෙ එහෙම නැ එකෙක්ව මරගෙන කන්න හැදුවත් හිනා යනවා:rofl: මමා ද:rolleyes: උබේ නම් ආකල්පමය වෙනසක් සිදු විය යුතුමයි:yes::oo:
    යකො උබ කැමති නැති පුද්ගලෙක් කොච්චර හොද දෙයක් කරත් උබට පෙන්නෙ එක හරි නැ කියලා :frown:ඒ වගෙම තමයි කියල හිතෙන එකෙක් මෙලො රහක් නැති දෙයක් කලත් උබට ඌ තරම් එකෙක් නැ:dull: ඔකා හිටියට කතාව යන්නෙ අනිත් එවුන් 3න් දෙනා අතර:frown:මට නම් මිනිහා වැදගත් නැ ඌ කරන දෙ තමයි වැදගත්:cool:උබ ඔය කිව්ව සෙට් එකෙත් මෙලො රහක් නැති ෆිල්ම් මමත් බලල තියෙනවා:P
    සෙට් උනෙ නැ:no:පොඩි ට්‍රයි එකක් විතරයි:P උතුරු කොනෙ ඇ ඉන්නෙ දකුනෙ කොනෙ මා ඉන්නෙ වගෙ නිසා සහා අර කලින් කියපු හෙතුව නිසා වැඩෙ අත හැරියා(අත හැරුනද) කොහෙද:dull:

    Go Goa Gone 2013 බලපන් මල යක්කු ඉන්න එවා බැලුවම බය හිතුනට මෙක පට්ට ආතල්:rofl:
    ඔව්:baffled: මේ වගෙ කැල්ලකට පොඩි මෙව්ව එකක් උනා ටික කාලෙකට කලින්:P
    හොයලා බලද්දි එකිට 17:baffled:
    මගුලක් කතාකරනවා :oo: බලපන් වයස අඩු කෙල්ලොන්ගෙ සයිස් එක :P මෙ ලංකාවෙ විවාහ වෙන්නෙ 16න්ද 18 අටෙන්ද:rolleyes: ඌව දන්නෙ නැත්නම් පැනපන් ලිදෙ කියල කියන්න හැදුවෙ:rofl:
    :frown:උබලයි වයසෙ එවුනුත් එහෙම තමයි:oo:16ට අඩු නම් නෙමෙයිද:baffled:මාර සීන් එක බන්:dull:තෝ මූව දන්නෙ නැද්ද:rolleyes: රැවුලයි නලලයි ටිකක් ඔය වගෙ:nerd: අර හැන්ඩ්සම්ද මොකක්ද්ද එක නැ හැබයි:rofl:
    ඔව් බන් අපෙ වයසෙ කෙල්ලො නිකන් ඇන්ටිලා වගෙ නෙ(ටිකක් බාල එවුනුත්):baffled:
    මගුල මට ලයින් වෙන්නෙම 18ට අඩු එවුන්:P
    රැවුල සමහර තැන් වල වැවෙන්නෙ නැ:oo: වැවුන රැවුල් ගසුත් හෙන තුනි ඒ මදිවට රැවුලෙ සුලි තියෙනවා වැවෙන්නෙත් උඩ අතට:baffled:
    අනෙ මන්ද බන් :oo:මම කිව්වෙ කෙල්ලො ගැන:P මාරම සීන් එක එක තමයි මට වඩා අවුරුදු 5-6 බාල කෙල්ලො මට මල්ලි ලු:baffled: දැන් රැවුලත් ටිකක් වවාගෙන ඉන්නෙ(අතරින් පතර):dull: දැන් මට ඇන්ටිලත් අයියා කියලා කතාකරන්නෙ:baffled::rofl:
  • Loading…
  • Loading…
  • Loading…