rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දිග වැඩි කිව්වා :P මෙ ඉතුරු ටික lol
    තව කිහිපයක් අහු උනා වගෙ බලන්න ඔනෙ:P මම රෙටින් එක බලන්නෙම නැ වගෙ:no: පොස්ටර් එක හොද නම්:P කතාවෙ ස්ටොරිය ටිකක් කියවල බලලා පොස් ට්‍රෙලර් එක බලනවා එක හොදයි වගෙ නම් කොටසක් 2ක් බලනවා:yes:මම ඒ ගැන දැනට මොකුත් කියන්නෙ නැ උබ බලපන්කො:yes: දැන් හැම දේකින්ම විස්ශ්‍රාම ගන්න කාලෙ හරි වගෙ:dull:Legend of the Seeker වලට මම නම් 5.5 වගෙ තමයි දෙන්නෙ:oo:
    පිස්සන් කොටුවෙ සුදු වැන් එකෙ රවුමක් ගියාලු නෙ:rofl:
    ඒකනෙ 8.4 rating තියෙනවා:rofl: අන්තිමට ආපු එපිසොඩ් 2ක ඇර ඔක්කොම වගෙ බැලුවා Doctor Who :dull: මම කිව්වෙ බලන්න පටන් ගත්ත නිසා දිගටම බැලුවා:oo: පස්සෙ එපා වෙලා ගියා ඒක මහ විකාරයක් වගෙ කලබලයක් ශො එක පුරාවට බලන් ඉන්න කොට හෙන කම්මැලි අරු ඇල් ඉඩි ලයිට් එකක් පත්තු කර කර පිස්සු කෙලිනවා හැමදාම එකම හතුරො සෙට් එක ඉන්නෙ:P
    මට ඉන්ග්‍රිශි තෙරෙන්නෙ නැ නෙ:rofl: ඒක බලල නැත්නම් වැඩක් නැ:dull: මම ටිවි එකෙ ගියපුවා නම් ඔක්කොම ව්අගෙ බලල තියෙනවා :yes: නැ බන් එහෙම නෙමෙයි:no:තො හිතුවද මිනි සිරිය්ස් කියන්නෙ ෆිල්ම් එකක ට්‍රෙලර් විඩිඔ එක වගෙ කියලා:frown: මිනි සිරියස් කියන්නෙ ගොඩක් වෙලාවට එන්නෙ කොටස් ගාන අඩුයි එක සිසන් එකකින් කතාව ඉවරයි:D
    24,beatlestar galactica,stargate atlantis:oo:Doctor Who:P මතක් වෙන්නෙ නැ:dull:
    නෙදකින්:frown: ඇක්ස් ෆයිල්ස් 8.7 එකෙ අවුල මොකද්ද:rolleyes: උබ ඔය වගෙ කතා බලන්න කැමැති නැ එකයි අවුල:angry: පෝස්ටර් එක දැක්කම ගතියක් නැ වගෙ එකයි:baffled: මනින්න පුලුවන් උබට බැරි උනාට (ගෙම්බා):P මම හරියටම ටිවි සිරියස් ඩවුන්ලොඩ් කරල බලන්න පටන් ගත්තෙ 2009-10 වගෙ ඉදලා:yes: කලින් ආපු එවයි සීසන් 4-5 ගියපුවා බලනවට කලින් මිනි සිරියස් බලන්න පෙලබුනා(අරව බාන්න කම්මැලි නිසා):P එවා ටික ඉවර උනාම තමයි අනිත් එවා බලන්න පටන් ගත්තෙ:baffled:මම කිව්වෙ ඔය රෙටින්ග්ස් මට අදාල නැ:dull: fringe season 1 බලල ඉවර වෙන්න යන්නෙ:rofl: උබ එක බැලුවද:rolleyes:ඔය මතු වෙලා තියෙන්නෙ:P
    හොද හො නරක නෙමෙයි අවුල තියෙන්නෙ:oo: බලපන් මම කිව්ව එවා ටිකක් නිකන් කතා කරනවා කතකරනා උන් ඉවරයි නැ:baffled:මට මතකයි අපි පොඩි කාලෙ රචනාවක් ලියනන් කිව්වම වචන් 250කට නොඩ වගෙ ගොඩක් එවුන් කරන්නෙ මුල් ටිකයි අන්තිම ටිකයි හොදට ලියනවා ගොඩක් ලියල වගෙ පේන්න මැද හරියට ත්ව මොනා හරි බයිලා ටිකක ආයෙ ආයෙ ලියනවා:dull: අන්න එ වගෙ දෙයක් තමයි ඔවයි තියෙන්නෙ:frown: උබ එක්ස් ෆයිල්ස් වලට කැමති නැ නෙ එකයි හැම වෙලාවෙම වගෙ ඕක ඇදලා ගන්නෙ :rofl:මම fringe හරි නැ කිව්වෙ නැ නෙ:rolleyes: බලන්න ඔනෙ කියල කිව්වෙ:yes: මම ඕක දැක්කට වැඩි උවම්නාවක් කලෙ නැ මොකක් හරි බලන ගමන් හිටිය නිසා අනිත් එක ඔකෙ එපිසොඩ් 100ක් විතර තියෙනවා නෙ:baffled:අම්ම ගහයි මේක කරලා තියෙන්නෙ පට්ට සෙට් එකක් නෙ:cool:
    මම හරි නැතුව ඇති කියලා කිව්වෙ firefly :angry: එක හරි නැ,සෝ එකත් මගදි නවත්වලාද කොහෙද:rolleyes:
    මොකක් වෙලාද දන්නෙ නැ:dull:
    ඔය කිව්වෙ:oo:firefly බැලුවෙ නැ එකත් නිකන බැටල්ස්ටර් වගෙ නිසා:Pගොඩක් වෙලාවට පරන ටිවි ශො එපා වෙනවා බන්:baffled: බොරුවට වෙලාව යනවා විතරයි මෙලො රහක් නැ:frown:බොරුවට කතා කරන කතා කරන ඉවරයි නැ :angry: අනිත් එක ඔවා ගොඩක් විද්‍යා ප්‍රබන්ද නිසා දැන් වෙන කොට ඔවා සමහ හර එවා ඇත්ත වෙලා සමහ එවා බොරු කියලා ඔප්පු වෙලා නිසා බලන්න ගියාම ෆුල් සැටිස්ෆැක්ශන් ලැබෙන්නෙ නැ:dull:fringe එකෙ මුවි පෝස්ට්‍ර් එක ගතියක් නැ ඉතින් එක බලන්න හිතුනෙ නැ:rofl: ට්‍රෙලර් එක බැලුවා අවුලක් නැ වගෙ බාන්න ඔන්නෙ:yes:අපොයි බටූ:P
    බලන්න කිසිම දෙයක් නැති උනාම ඔය ෆිල්ම් එක හොදයිද කියල බලන එක මිම්මක් වත් මතක් වෙන්නෙ නැ:rofl: අනෙ උබෙ රේටින්:oo:
    ඕක දැක්කොත් උබ හෝ මම මලා හා සමානයි:P
  • Loading…
  • Loading…
  • Loading…