හොද හො නරක නෙමෙයි අවුල තියෙන්නෙ

බලපන් මම කිව්ව එවා ටිකක් නිකන් කතා කරනවා කතකරනා උන් ඉවරයි නැ

මට මතකයි අපි පොඩි කාලෙ රචනාවක් ලියනන් කිව්වම වචන් 250කට නොඩ වගෙ ගොඩක් එවුන් කරන්නෙ මුල් ටිකයි අන්තිම ටිකයි හොදට ලියනවා ගොඩක් ලියල වගෙ පේන්න මැද හරියට ත්ව මොනා හරි බයිලා ටිකක ආයෙ ආයෙ ලියනවා

අන්න එ වගෙ දෙයක් තමයි ඔවයි තියෙන්නෙ

උබ එක්ස් ෆයිල්ස් වලට කැමති නැ නෙ එකයි හැම වෙලාවෙම වගෙ ඕක ඇදලා ගන්නෙ

මම fringe හරි නැ කිව්වෙ නැ නෙ

බලන්න ඔනෙ කියල කිව්වෙ

මම ඕක දැක්කට වැඩි උවම්නාවක් කලෙ නැ මොකක් හරි බලන ගමන් හිටිය නිසා අනිත් එක ඔකෙ එපිසොඩ් 100ක් විතර තියෙනවා නෙ

අම්ම ගහයි මේක කරලා තියෙන්නෙ පට්ට සෙට් එකක් නෙ
මම හරි නැතුව ඇති කියලා කිව්වෙ firefly

එක හරි නැ,සෝ එකත් මගදි නවත්වලාද කොහෙද

මොකක් වෙලාද දන්නෙ නැ
